ද සිම්ප්සන්ස්

විකිපීඩියා වෙතින්
ද සිම්ප්සන්ස්
ප්‍රභේදය
ආකෘතියසජීවීකරණ
තැනුවේමැට් ග්‍රෝනින්ග්
ප්‍රවර්ධනය කලේජේම්ස් එල්. බ්රූක්ස්
මැට් ග්‍රෝනින්ග්
සෑම් සයිමන්
Voices ofඩැන් කැස්ටෙලැනෙටා
ජුලී කාව්නර්
නැන්සි කාට්රයිට්
ඉයර්ඩ්ලි ස්මිත්
හෑන්ක් ඇසාරියා
හැරී ෂිරර්
(සම්පූර්ණ ලැයිස්තුව)
තේමා සංගීත නිර්මාණකරුඩැනී එල්ෆ්මන්
ඇරඹුම් තේමාව"ද සිම්ප්සන්ස් තේමාව"
Composer(s)ඇල්ෆ් ක්ලව්සන්
සම්භව රටඅමෙරිකා එක්සත් ජනපද
භාෂාව(න්)ඉංග්‍රීසි
කථාවාර සංඛ්‍යාව26
කථාංග ගණන556 (කථාංග ලැයිස්තුව)
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)ඇල් ජීන්
ජෝන් ෆ්‍රින්ක්
ජේම්ස් එල්. බ්රූක්ස්
මැට් ග්‍රෝනින්ග්
මැට් සෙල්මන්
සෑම් සයිමන්
ධාවන කාලය21–24 minutes
නිෂ්පාදන සමාගමග්‍රේසී ෆිල්ම්ස්
ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් රූපවාහිනී
ක්ලැස්කි සුපෝ (1989–1992)
ෆිල්ම් රෝමන් (1992–වර්තමානය)
බෙදාහරින්නාට්වෙන්ටියත් රූපවාහිනිය
ප්‍රචාරණය
මුල් නාලිකාවෆොක්ස්
රූප ආකෘතිය480i/576i (4:3 SDTV) (1989–2009)
720p (16:9 HDTV) (2009–present)
ශබ්ද ආකෘතියStereo (1989–1991)
Dolby Surround 2.0 (1991–2009)
5.1 surround sound (2009–present)
මුල් ධාවනයදෙසැම්බර් 17, 1989 (1989-12-17) – වර්තමානය
කාලානුක්‍රමය
පූර්වගමනය වනුයේThe Simpsons shorts from w:en:The Tracey Ullman Show
සබැඳි දර්ශනw:en:Futurama
බාහිර සබැඳි
Official website

ද සිම්ප්සන්ස් යනු ෆොක්ස් විකාශන සමාගම[1][2][3] වෙනුවෙන් මැට් ග්රෝනින්ග් විසීන් නිර්මාණය කරන ලද වැඩිහිටි කාලානුරූප ප්‍රහසන සජීවීකරණයකි. මෙය සිම්සන් පවුල මගින් නිරූපණය වන ඇමෙරිකානු මධ්‍යම පන්තියේ ජීවන රටාව පිලිබඳව උපහාසාත්මකව විස්තර කෙරෙන කතා මාලාවකි. ස්ප්‍රින්ග්ෆීල්ඩ් නම් කල්පිත නගරයක ජිවත් වන සිම්සන් පවුල, හෝමර්, මාජ්, බාර්ට්, ලීසා, සහ මැගී යන පුද්ගලයන්ගෙන් සමන්විත වේ. මෙම කතා මාලාව මගින් ඇමෙරිකානු සංස්කෘතිය, ඇමෙරිකානු සමාජය, රූපවාහිනිය සහ මානව ස්වභාවයේ බොහෝ ලක්ෂණයන් උපහාසයට ලක් කරයි.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Ortved, John (October 12, 2010). The Simpsons: An Uncensored, Unauthorized History. Faber & Faber. p. 287. ISBN 978-0-86547-939-5. සම්ප්‍රවේශය February 2, 2014.
  2. Facts On File, Incorporated (2010). Animation. Infobase Publishing. p. 9. ISBN 978-1-4381-3249-5. සම්ප්‍රවේශය February 2, 2014.
  3. Irwin, William; Conard, Mark T.; Skoble, Aeon J. (August 21, 2013). The Simpsons and Philosophy: The D'oh! of Homer. Open Court. p. 1972. ISBN 978-0-8126-9694-3. සම්ප්‍රවේශය February 2, 2014.
"https://si.wikipedia.org/w/index.php?title=ද_සිම්ප්සන්ස්&oldid=517565" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි