ද සිම්ප්සන්ස්
Appearance
ද සිම්ප්සන්ස් | |
---|---|
ප්‍රභේදය | |
ආකෘතිය | සජීවීකරණ |
තැනුවේ | මැට් ග්රෝනින්ග් |
ප්‍රවර්ධනය කලේ | ජේම්ස් එල්. බ්රූක්ස් මැට් ග්‍රෝනින්ග් සෑම් සයිමන් |
Voices of | ඩැන් කැස්ටෙලැනෙටා ජුලී කාව්නර් නැන්සි කාට්රයිට් ඉයර්ඩ්ලි ස්මිත් හෑන්ක් ඇසාරියා හැරී ෂිරර් (සම්පූර්ණ ලැයිස්තුව) |
තේමා සංගීත නිර්මාණකරු | ඩැනී එල්ෆ්මන් |
ඇරඹුම් තේමාව | "ද සිම්ප්සන්ස් තේමාව" |
Composer(s) | ඇල්ෆ් ක්ලව්සන් |
සම්භව රට | අමෙරිකා එක්සත් ජනපද |
භාෂාව(න්) | ඉංග්‍රීසි |
කථාවාර සංඛ්‍යාව | 26 |
කථාංග ගණන | 556 (කථාංග ලැයිස්තුව) |
නිෂ්පාදනය | |
විධායකනිෂ්පාදක(යෝ) | ඇල් ජීන් ජෝන් ෆ්‍රින්ක් ජේම්ස් එල්. බ්රූක්ස් මැට් ග්‍රෝනින්ග් මැට් සෙල්මන් සෑම් සයිමන් |
ධාවන කාලය | 21–24 minutes |
නිෂ්පාදන සමාගම | ග්‍රේසී ෆිල්ම්ස් ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් රූපවාහිනී ක්ලැස්කි සුපෝ (1989–1992) ෆිල්ම් රෝමන් (1992–වර්තමානය) |
බෙදාහරින්නා | ට්වෙන්ටියත් රූපවාහිනිය |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | ෆොක්ස් |
රූප ආකෘතිය | 480i/576i (4:3 SDTV) (1989–2009) 720p (16:9 HDTV) (2009–present) |
ශබ්ද ආකෘතිය | Stereo (1989–1991) Dolby Surround 2.0 (1991–2009) 5.1 surround sound (2009–present) |
මුල් ධාවනය | දෙසැම්බර් 17, 1989 | – වර්තමානය
කාලානුක්‍රමය | |
පූර්වගමනය වනුයේ | The Simpsons shorts from w:en:The Tracey Ullman Show |
සබැඳි දර්ශන | w:en:Futurama |
බාහිර සබැඳි | |
Official website |
ද සිම්ප්සන්ස් යනු ෆොක්ස් විකාශන සමාගම[1][2][3] වෙනුවෙන් මැට් ග්රෝනින්ග් විසීන් නිර්මාණය කරන ලද වැඩිහිටි කාලානුරූප ප්‍රහසන සජීවීකරණයකි. මෙය සිම්සන් පවුල මගින් නිරූපණය වන ඇමෙරිකානු මධ්‍යම පන්තියේ ජීවන රටාව පිලිබඳව උපහාසාත්මකව විස්තර කෙරෙන කතා මාලාවකි. ස්ප්‍රින්ග්ෆීල්ඩ් නම් කල්පිත නගරයක ජිවත් වන සිම්සන් පවුල, හෝමර්, මාජ්, බාර්ට්, ලීසා, සහ මැගී යන පුද්ගලයන්ගෙන් සමන්විත වේ. මෙම කතා මාලාව මගින් ඇමෙරිකානු සංස්කෘතිය, ඇමෙරිකානු සමාජය, රූපවාහිනිය සහ මානව ස්වභාවයේ බොහෝ ලක්ෂණයන් උපහාසයට ලක් කරයි.
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ Ortved, John (October 12, 2010). The Simpsons: An Uncensored, Unauthorized History. Faber & Faber. p. 287. ISBN 978-0-86547-939-5. සම්ප්‍රවේශය February 2, 2014.
- ^ Facts On File, Incorporated (2010). Animation. Infobase Publishing. p. 9. ISBN 978-1-4381-3249-5. සම්ප්‍රවේශය February 2, 2014.
- ^ Irwin, William; Conard, Mark T.; Skoble, Aeon J. (August 21, 2013). The Simpsons and Philosophy: The D'oh! of Homer. Open Court. p. 1972. ISBN 978-0-8126-9694-3. සම්ප්‍රවේශය February 2, 2014.