හේඩියන්
පෙනුම
| හේඩියන් | ||||||
|---|---|---|---|---|---|---|
තෙයියා කල්පිත ග්‍රහලෝකය මුල් පෘථිවිය වෙත ගැටුනු ආකාරය සිත්තරකුගේ නිරූපණයක් තුලින් | ||||||
හේඩියන් කල්පයෙහි මධ්‍යය/අග වූ විට පෘථිවිය සහ චන්ද්‍රයා සිත්තරකුගේ සන්නිදර්ශනයක් තුලින් | ||||||
| කාල ක්‍රමය | ||||||
| ||||||
| ශබ්දනිෂ්පත්තිය | ||||||
| සමානාර්ථපදය(න්) | ප්‍රිස්කන් කාල පරිච්ඡේදය හාලන්ඩ් සහ අනෙකුන්, 1989 | |||||
| භාවිත තොරතුරු | ||||||
| ඛගෝල වස්තුව | පෘථිවිය | |||||
| ප්‍රාදේශීය භාවිතය | ගෝලීය (ICS) | |||||
| අර්ථදැක්වීම | ||||||
| කාලානුක්‍රමණික ඒකකය | කල්පය | |||||
| ස්තර වින්‍යාසීය ඒකකය | කල්පතේමාව | |||||
| පළමුවෙන් යෝජනා කලේ | ප්‍රෙස්ටන් ක්ලවුඩ්, 1972 | |||||
| කාල පරාස විධිමත් භාවය | විධිමත් | |||||
| පහළ සීමා අර්ථදැක්වීම | (4567.30 ± 0.16) මිපෙ[1] | |||||
| පහළ GSSA අපරානුමත | ඔක්තොම්බර 5 දින, 2022[1] | |||||
| ඉහළ සීමා අර්ථදැක්වීම | පැරණිතම U-Pb සර්කොන් කාල දහය | |||||
| ඉහළ සීමා GSSA | අකස්ටා ගංගාව ඔස්සේ, වයඹ භූමිප්‍රදේශ, කැනඩාව 65°10′26″N 115°33′14″W / 65.1738°N 115.5538°W | |||||
| ඉහළ GSSA අපරානුමත | 2023[2] | |||||
හේඩියන් යනු, පෘථිවියෙහි ඉතිහාසයෙහි ඥාත භූවිද්‍යාත්මක කල්ප සතර අතරින් පළමුවන සහ පැරණිතම කල්පය විය.
ආශ්‍රිත
[සංස්කරණය]- 1 2 කොහෙන්, කිම් (ඔක්තොම්බර් 2022). "නිව් එඩ්ෂන් ඔෆ් ද චාට් - 2022-10". භූස්තරය අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර කොමිසම. සම්ප්‍රවේශය 16 ජනවාරි 2023.
2022/10 - Hadean: GSSA instated as ratified by IUGS (5-10-2022). The GSSA is 4,567.30 ± 0.16 Ma.
- ↑ "ග්ලෝබල් බවුන්ඩරි ස්ට්‍රැටොටයිප් සෙක්ෂන් ඇන්ඩ් පොයින්ට්". භූස්තරය අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර කොමිසම. සම්ප්‍රවේශය 29 ඔක්තොම්බර් 2023.