හෙල්ලය විසිකිරීම
පෙනුම

හෙල්ලය වීසිකිරීම යනු ජවන සහ පිටිය ඉසව්වක් වන අතර, එහිදී 2.5 මී (8 ft 2 in) පමණ දිගකින් යුතු ලංසයක් වන හෙල්ලය හැකි තරම් ඈතකට වීසි කරනු ලැබෙයි. හෙල්ලය වීසිකරන්නා විසින් අවශ්‍ය ගැම්ම උකහාගන්නේ කලින් නිශ්චය කෙරෙන ප්‍රදේශයක් තුල දිව ඒමෙනි. හෙල්ලය විසිකිරීම, පිරිමි දශ ප්‍රයාම ඉසව්ව සහ කාන්තා සත් ප්‍රයාම ඉසව්ව යන දෙකටම අයත් වෙයි.