හුළුගඟ ඇල්ල

විකිපීඩියා වෙතින්
හුළුගඟ ඇල්ල
හුළුගඟ ඇල්ල
පිහිටීමශ්‍රී ලංකාව හුළුගඟ නගරය, ශ්‍රී ලංකාව
සමස්ථ උසමීටර 75
ජල මූලාශ්‍රයහුළු ගඟ

හුළුගඟ ඇල්ල ශ්‍රී ලංකාවේ, මහනුවර නගරයේ සිට කිලෝමීටර 30 ක් පමණ පිහිටි හුළුගඟ නගරයේ පිහිටා ඇති දිය ඇල්ලක් වේ. දිය ඇල්ල හට ගන්නා හුළු ගඟ නකල්ස් කඳුවැටියෙන් ආරම්භ වේ.

මේවාද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=හුළුගඟ_ඇල්ල&oldid=593951" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි