හුවා ගුවාෆොං

විකිපීඩියා වෙතින්
හුවා ගුවාෆොං
华国锋
1978දී රුමේනියා සංචාරයකදී හුවා ගුවාෆොං


හුවා ගුවාෆොං යන රණ නාමයෙන් ප්‍රසිද්ධියෙන් හැඳින්වෙන, සූ ෂූ (16 පෙබරවාරි 1921 – 20 අගෝස්තු 2008) යනු, මහජන චීන සමූහාණ්ඩුවෙහි පරම නායකයා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ලෙසින් මාඕ සේතුං විසින් නම් කරන ලද අනුප්‍රාප්තිකයා විය.

"https://si.wikipedia.org/w/index.php?title=හුවා_ගුවාෆොං&oldid=278740" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි