චීන කොමියුනිස්ට් පක්ෂයෙහි සභාපතිවරයා
පෙනුම
(චීන කොමියුනිස්ට් පක්ෂයේ සභාපති වෙතින් යළි-යොමු කරන ලදි)
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත.මූලාශ්‍ර සෙවීම: "චීන කොමියුනිස්ට් පක්ෂයෙහි සභාපතිවරයා" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2012 නොවැම්බර්) |
| චීන කොමියුනිස්ට් පක්ෂයේ සභාපති | |
|---|---|
| පූර්ව දේශපාලන තනතුර | |
චීන කොමියුනිස්ට් පක්ෂයේ ලාංඡනය | |
| පුර්වප්රාප්තිකයා | මහා ලේකම් |
| අනුප්‍රාප්තිකයා | මහා ලේකම් |
| පළමු නිලධාරකයා | චෙං දූසොවු |
| අවසන් නිලධාරකයා | හූ යඕබාං |
| ශෛලිය | චූසී(主席) |
| නිල නිවහන | චුංඤංහායි |
| පත්කරන්නා | මධ්‍යම කාරක සභාව |
| නිලය ඇරඹුනේ | 1922 20 මාර්තු 1943 |
| නිලය අවසන්වූයේ | 1925 1 සැප්තැම්බර් 1982 |
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සභාපති (සරල චීන: 中国共产党中央委员会主席; සම්ප්‍රදායික චීන: 中國共產黨中央委員會主席; පින්යින්: Zhōngguó Gòngchǎndǎng Zhōngyāng Wěiyuánhuì Zhǔxí) යනු, චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) ප්‍රධානියා විය. 1982දී, මධ්‍යම කාරක සභාවේ මහා ලේකම් තනතුර වෙතින්, මෙම තනතුර අනුප්‍රාප්ත කෙරිණි.