හැඞීම

විකිපීඩියා වෙතින්
හඞන සිඟිත්තෙක්

හැඞීම යනු, මානවයන්ගේ චිත්ත වේගී අවස්ථාවකදී එයට ප්‍රතිචාර වශයෙන්, කඳුළු වහනය වීමයි. "අක්සීය ව්‍යුහයන්හී කිසිදු උද්දීපනයකින් තොරව, අශ්‍රැ උපකරණ වෙතින් කඳුළු වහනය වීම වෙතින් ලක්ෂණෝපේත වන්නාවූ සංකීර්ණ ස්‍රාවීචාලක සංසිද්ධියක් " ලෙසින් හැඞීමෙහි ක්‍රියාව අර්ථදක්වා ඇත.[1] ආශ්‍රිත වෛද්‍ය පදයක් වන්නේ අශ්‍රැකරණය යන්න වන අතර, එය විසින්ද චිත්ත වේගී නොවන කඳුළු වහනය වීම අශ්‍රේය කරයි. ඉකි ගැසීම, වැලපීම, විලාප දීම, ඉකි බිඳීම සහ, බෙරිහන් දීම ලෙසින්ද හැඞීම ව්‍යවහාර වෙයි.[2]


ආශ්‍රිත[සංස්කරණය]

  1. Patel, V. (1993). "ක්‍රයිං බිහේවියර් ඇන්ඩ් සයිකෑට්‍රික් ඩිස්ඔඩර් ඉන් ඇඩල්ට්ස්: අ රිවිව්". Compr Psychiatry. 34 (3): 206–11. doi:10.1016/0010-440X(93)90049-A. PMID 8339540. ක්‍රයිං: ඊස් ඉට් බෙනිෆිෂල් ෆෝ වන්ස් වෙල් බීං? යන්නෙහි මිෂෙල් සී.පී. හෙන්ඩ්‍රික්ස්, ඒ.ජේ.ජේ.එම්. වින්ලර්හොයෙට්ස් විසින් උද්ධරණය කරමින්
  2. "ලිස්ට් ඔෆ් 426 සෙට්ස් ඔෆ් සිනොනිම්ස් ඇන්ඩ් හවු දේ ඩිෆර් ඉන් මීනිං". Paulnoll.com. සම්ප්‍රවේශය 2014-08-04.
"https://si.wikipedia.org/w/index.php?title=හැඞීම&oldid=311867" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි