Jump to content

කඳුළු

විකිපීඩියා වෙතින්
අශ්‍රැපාතයෙහි ව්‍යුහවිද්‍යාව විසින්, පහත දේ පෙන්වමින්
a) අශ්‍රැ ග්‍රන්ථිය
b) උත්තර අශ්‍රැ කොණ
c) උත්තර අශ්‍රැ ආලිය
d) අශ්‍රැ කෝෂය
e) අධර අශ්‍රැ කොණ
f) අධර අශ්‍රැ නාලිය
g) නාසා-අශ්‍රැ ආලිය

අශ්‍රැකරණය, හෝ අශ්‍රැවහනය යනු, කඳුළු ස්‍රාවය වීම වන අතර, එය බොහෝ විට කටයුතු කරන්නේ ඇස් උද්දීපනයකට ප්‍රතිචාරයක් වශයෙන් ඇස් පවිත්‍ර කිරීමට සහ ස්නේහනය කිරීමටයි. හැඞීම නිසා සැදෙන කඳුළු, දුක, උල්ලාසය, විස්මය හෝ ප්‍රමෝදය වැනි දැඩි අභ්‍යන්තර චිත්ත වේගයන් හා ආශ්‍රිත වෙයි. සිනහ වීම හෝ ඈනුම් ඇරීම යන අවස්ථාවන්හීද කඳුළු සැදිය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=කඳුළු&oldid=311866" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි