කඳුළු
Jump to navigation
Jump to search
අශ්‍රැකරණය, හෝ අශ්‍රැවහනය යනු, කඳුළු ස්‍රාවය වීම වන අතර, එය බොහෝ විට කටයුතු කරන්නේ ඇස් උද්දීපනයකට ප්‍රතිචාරයක් වශයෙන් ඇස් පවිත්‍ර කිරීමට සහ ස්නේහනය කිරීමටයි. හැඞීම නිසා සැදෙන කඳුළු, දුක, උල්ලාසය, විස්මය හෝ ප්‍රමෝදය වැනි දැඩි අභ්‍යන්තර චිත්ත වේගයන් හා ආශ්‍රිත වෙයි. සිනහ වීම හෝ ඈනුම් ඇරීම යන අවස්ථාවන්හීද කඳුළු සැදිය හැක.