හසාන් රෝහානී

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
හසාන් රෝහානී
ඉරානයෙහි 7වන ජනාධිපතිවරයා
වත්මන් තනතුරුධාරි
තනතුර දැරීම
3 අගෝස්තු 2013
උත්තරීතර නායකයා අලි කමනෙයී
පළමුවන උප ජනාධිපතිවරයා එස්හෝක් ජෙහන්ගිරි

හසාන් රෝහානී (පර්සියානු: حسن روحانی, මෙම ශබ්දය පිළිබඳ උච්චාරණය සම්මත පර්සියානු: උච්චාරණය [roʊhɒːˈniː]; උපතින් හසාන් ෆෙරේඩූන් (පර්සියානු: حسن فریدون) 1948 නොවැම්බර් 12 දිනදී)[1] යනු, සත්වන සහ 2013 වසරෙහි සිට වර්තමාන ඉරාන ජනාධිපතිවරයා වෙයි.

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; birth-cert නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
"https://si.wikipedia.org/w/index.php?title=හසාන්_රෝහානී&oldid=398065" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි