හවෙල් විලියම්ස්
පෙනුම
හවෙල් විලියම්ස් | |
|---|---|
| අර්ෆොන් කෙනාර්වන් (2001–2010) සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා | |
| තනතුර දරමින් 7 ජූනි 2001 | |
| පූර්වප්‍රාප්තිකයා | ඩෘවිඩ් විග්ලි |
| අනුප්‍රාප්තිකයා | තනතුරුධාරියා |
| බහුතරය | 3,580 (13.4%) |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 14 මැයි 1953 පුෂ්හේලි, කනාර්වොන්ෂයර්, වේල්සය |
| ජාතිකත්වය | වේල්ස |
| දේශපාලන පක්ෂය | ප්ලයිඩ් කම්රි |
| උගත් ශාස්ත්‍රාලය | වේල්ස විශ්වවිද්‍යාලය, කාඩිෆ් |
| වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය |
හවෙල් විලියම්ස් (උපත 14 මැයි 1953, පුෂ්හේලි[1]) යනු, වේල්ස දේශපාලනඥයෙක් සහ අර්ෆොන් සඳහා ප්ලයිඩ් කම්රි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙයි.[2] ඔහු පූර්වයෙහිදී කෙනාර්වන් නියෝජනය කලේය.
ආශ්‍රිත
[සංස්කරණය]- ^ ප්ලයිඩ් කම්රි වෙබ් අඩවිය, http://www.english.plaidcymru.org/hywel-williams-mp/, ප්‍රතිෂ්ඨාපනය 2015-06-02
- ^ ඩෙබ්මෙට්ස්
| එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තුව | ||
|---|---|---|
| පූර්වප්‍රාප්තිකයා ඩෘවිඩ් විග්ලි |
කෙනාර්වන් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා 2001–2010 |
හිස් මැතිවරණ කොට්ඨාශය අහෝසි කෙරිණි
|
| නව තනතුරකි | අර්ෆොන් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා 2010–වර්තමානය |
වත්මන් තනතුරුධාරි |
ප්‍රවර්ග:
- 1953 උපත්
- ජීවත්වන්නෝ
- කාඩිෆ් විශ්වවිද්‍යාලයෙහි උපාධිධරයෝ
- වේල්ස භාෂාව කතා කරන ජනයා
- ප්ලයිඩ් කම්රි පාමවරුන්
- වේල්ස මැතිවරණ කොට්ඨාශ සඳහා එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු
- එරා පාමවරුන් 2001–05
- එරා පාමවරුන් 2005–10
- එරා පාමවරුන් 2010–15
- එරා පාමවරුන් 2015–20
- එස්ගෝල් ග්ලාන් අ මෝර් වෙතින් අධ්‍යාපනය ලද්දෝ
- බ්‍රිතාන්‍ය සමාජවාදියෝ
- වේල්ස සමාජවාදියෝ