හලෝ ශ්‍යාමා

විකිපීඩියා වෙතින්
හලෝ ශ්‍යාමා
අධ්‍යක්‍ෂණයඑම්.එස්.ආනන්දන්
රචනයඑම්.එස්.ආනන්දන්
තිර රචනයඑම්.එස්.ආනන්දන්
කතාවස්තුවඑම්.එස්.ආනන්දන්
නිශ්පාදනයඑම්.එස්.එන්.චිත්‍රපට(එම්.එස්.ආනන්දන්,වයලට් ආනන්දන්)
රංගන ශිල්පීන්ගාමිණී ෆොන්සේකා ශ්‍යාමා ආනන්දන්
සිනෙමාරූපණයඑම්.එස්.ආනන්දන්
සංස්කරණයඑම්.පී.රූපසේන
සංගීතයක්ලැරන්ස් විජේවර්ධන
Production
company
විජය චිත්‍රාගාරය - හැඳල
නිකුත්වූ දිනය
  • අගෝස්තු 13, 1982 (1982-08-13)

හෙලෝ ශ්‍යාමා යනු එම්.එස්. ආනන්දන් අධ්‍යක්ෂණයකර නිෂ්පාදනය කරන ලද 1982 චිත්‍රපටයකි.

රංගනය[සංස්කරණය]

රංජිත් කරුණාරත්න

  • විජේරත්න වරකාගොඩ
  • එච්. ධර්මසේන

ගීතයන්[සංස්කරණය]

සංගීත අධ්‍යක්ෂණය – ක්ලැරන්ස් විජේවර්ධන ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, ක්ලැරන්ස් විජේවර්ධන ගීත සංඛ්‍යාව - 03

  1. මා පැතු මා සිතු මනමෝහන – එච්. ආර්. ජෝතිපාල, ඉන්ද්‍රාණි පෙරේරා
  2. සොඳුරු ගුණැති මවගේ ආදරේ - ලතා වල්පොල
  3. එක සුපුන් සඳින්- ක්ලැරැන්ස් විජේවර්ධන

නිෂ්පාදනය[සංස්කරණය]

  • අංග රචනය – හිල්ටන් මෙන්ඩිස්
  • සටන් අධ්‍යක්ෂණය – යූ. එස්. ඒ. සරණපාල
  • කැමරා සහාය - සෝමපාල ධර්මප්‍රිය,
  • එච්. ධර්මසේන, මාටින් පෙරේරා
  • ගීත පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග
  • ඇඳුම් නිර්මාණය – වයලට් ආනන්දන්
  • ශබ්ද පරිපාලනය - සෙන්ට් ජෝන්
  • ශබ්ද සහාය - ලයනල් ගුණරත්න, සිරිසේන පෙරේරා, ඒ. සී. එම්. රියාස්, එම්. ඒ. ඒබ්‍රහම්
  • රසායනාගාර කටයුතු - එස්. තිරුනාවුකරසු (බී. ඇස්. සී)

ප්‍රදර්ශනය[සංස්කරණය]

ආරම්භක සිනමා ශාලා - ගාමිණී – මරදාන, ඕඩියන් – ගල්කිස්ස, නිල්මිණි – වත්තල, කිංග්ස් - මීගමුව, ලැවීනියා - නුගේගොඩ, මානෙල් - මොරටුව, කන්ට්‍රාස් - කිරිබත්ගොඩ, ලේඛා - හෝමාගම, රීගල් - මහනුවර, රීගල් අම්බලන්ගොඩ, එස්. කේ. සිනමා - මාතර, ජුපිටර් – කුරුණෑගල, ශ්‍රී මහල් - කුලියාපිටිය, සිත්තම්පලම් – අනුරාධපුර

"https://si.wikipedia.org/w/index.php?title=හලෝ_ශ්‍යාමා&oldid=429396" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි