හම්බන් යාත්‍රාව

විකිපීඩියා වෙතින්
චීනයේ, යැංසි ගංගාවේ (චැං ජියැං), යාත්‍රා කරන හම්බන්

හම්බන් (චීන: 舢舨; පින්යින්: shānbǎn; Pe̍h-ōe-jī: sam-pán) යනු, සාපේක්ෂ වශයෙන් පැතලි පතුලැති, 3.5 වෙත[convert: unknown unit] සිට දිගැති, චීන දැවමුවා බෝට්ටුවකි.

"https://si.wikipedia.org/w/index.php?title=හම්බන්_යාත්‍රාව&oldid=266715" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි