Jump to content

හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

විකිපීඩියා වෙතින්
හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රට ශ්‍රී ලංකාව
පළාතදකුණු පළාත
දිස්ත්‍රික්කයගාල්ල දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30)
වෙබ් අඩවියhttp://www.habaraduwa.ds.gov.lk/index.php/en/

හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, දකුණු පළාතේ, ගාල්ල දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි. ගාල්ල නගරයේ සිට කිලෝ මීටර 12ක් පමණ දුරින් මාතර දෙසට වන්නට A2 මාර්ගයේ මුහුදු වෙරළට මායිම්ව පිහිටා ඇත.ගාල්ලට පසුව A2 මාර්ගයේ හමුවන පළමු නගරය වන අතර ගාල්ල හා අහංගම යන නගර අතරමැදිව පිහිටා තිබේ.[1]

මෙම කොට්ඨාසය තුල නිදහස් වෙළඳ කලාපයක්, ගුවන් හමුදා කඳවුරක් ඇත. ධීවර කර්මාන්තය මෙන්ම,කෘෂිකෘෂිකර්මාන්තය,සංචාරක කර්මාන්තය,ඇඟළුම් කර්මාන්තය ප්‍රධාන වශයෙන් සම සමව මෙම ප්‍රදේශයේ දැකිය හැක.

ජනගහනය

[සංස්කරණය]

ග්‍රාම නිළධාරි වසම්

[සංස්කරණය]
  • පිටිදූව
  • හල්ලොලුවාගොඩ
  • බටහිර හරුමල්ගොඩ
  • ගොවියාපාන
  • මහරඹ
  • කටුකුරුන්ද
  • ලනුමෝදර
  • අත්තරගොඩ
  • කොරහෙන්දිගොඩ
  • ලියනගොඩ
  • මොරම්පිටිගොඩ
  • හරුමල්ගොඩ නැගෙනහිර
  • උණවටුන මධ්‍යම
  • යද්දෙහිමුල්ල

උණවටුන නැගෙනහිර බොනවිස්ටා කතළුව නැගෙනහිර වෙල්හේන්ගොඩ අහංගම්ගොඩ කතළුව නැගෙනහිර කලපුව කහවතුගොඩ අටදහේවතුගොඩ කතළුව බටහිර දඬුහේන කතළුව මධ්‍යම අහංගම නැගෙනහිර අහංගම මධ්‍යම වඩුගේගොඩ අන්නාසිවතුගොඩ දොම්මනගොඩ බටහිර පියදිගම කලහේගොඩ තල්දූව කරඬුගොඩ දිගරද්ද මැලියගොඩ කොග්ගල මීගහගොඩ කොග්ගල අතිරේකා 1 කහවැන්නගම හප්පාවාන බෝගහමුළුගොඩ පැලැස්ස ගොඩවත්ත හරුමල්ගොඩ මධ්‍යම හඳුගොඩ මීපේ දොඩම්පේ උණවටුන බටහිර ඌරගස්ගොඩ අහංගම නාකන්ද දලවැල්ල හීනටිගල දකුණ වැල්ලෙතොට නැගෙනහිර තල්පේ තල්පේ දකුණ කොග්ගල අතිරේකා 2 පියදිගම නැගෙනහිර

ආර්ථිකය

[සංස්කරණය]

ඇඟලුම් කර්මාන්තය, සංචාරක කර්මාන්තය, කෘෂි කර්මාන්තය සහ ධීවර කර්මාන්තය මූලික වෙයි.

ප්‍රාදේශීය ලේකම්වරුන්

[සංස්කරණය]

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]



  1. ^ හබරාදුව නගරයේ පිහිටීම