Jump to content

හනුකාහ්

විකිපීඩියා වෙතින්

හනුකාහ් (/ˈhɑːnəkə/ HAH-nə-kə; හීබෲ: חֲנֻכָּה‎‎, ටයිබීරියන්: Ḥănukkāh, නූතන හෙබ්‍රෙව් තුල חנוכה ලෙසින් සාමාන්‍යයෙන් අක්ෂර වින්‍යාස කොට, /χanuˈka/ ලෙසින් ශබ්ද නගන ; චනුකාහ් ලෙසින් රෝමානුකෘත අක්ෂර පරිවර්තනය, චනුකාහ් හෝ [Chanuˈkah]), ආලෝක උත්සවය සහ කැපකිරීමේ මංගල්‍යය ලෙසින්ද හැඳින්වෙන, යනු, ක්‍රිස්තු පූර්ව යුග දෙවන සියවසෙහි සෙලූසිඩ් අධිරාජ්‍යයට එරෙහිව පැනගැනුනු මැකබියානු කැරැල්ල සමයෙහිදී, ජෙරුසලෙමෙහි ශුද්ධවූ දේවස්ථානය (දෙවන දේවස්ථානය) යළි-කැපකිරීම සිහිගැන්වෙන අට-දින යුදෙව් නිවාඩු දිනයකි. හෙබ්‍රෙව් දින දසුන ප්‍රකාර, කිස්ලෙව් මාසයේ 25වන දිනයෙහි ඇරඹී, රාත්‍රී අටක් සහ දහවල් අටක් මෙම හනුකාහ් උත්සවය සැමරෙන අතර, ග්‍රෙගෝරියානු දින දසුන ප්‍රකාර නොවැම්බර් අග සහ දෙසැම්බර් අග අතර ඕනෑම දිනයක එය සිදුවිය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=හනුකාහ්&oldid=283255" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි