හකුරුවෙල රජ මහා විහාරය

විකිපීඩියා වෙතින්

හකුරුවෙල රජ මහා විහාරය ශ්‍රී ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණුකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පුරාණ විහාරස්ථානයක් වේ. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී විහාරය රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 2008 වර්ෂයේ ජූනි 6වන දිනදී රජයේ ගැසට් අංක 1553 යටතේ සිදුකොට තිබේ.[1]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. ගැසට් 1553 6 ජූනි 2008, පිටු අංකය: 522.

බාහිර සබැඳි[සංස්කරණය]

  • "PART I : SECTION (I) — GENERAL Government Notifications" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 1553. 6 ජූනි 2008.