හංගුල් දිනය

විකිපීඩියා වෙතින්

දකුණු කොරියාවේ හංගුල් දිනය ලෙසින්ද, උතුරු කොරියාවේ චුසංගුල් දිනය ලෙසින්ද හැඳින්වෙන, කොරියානු අක්ෂර මාලා දිනය යනු, මහා සෙජොං රජ විසින්, කොරියානු භාෂාවේ දේශීය අක්ෂර මාලාව වන, කොරියානු අක්ෂර මාලාව (한글; 조선글), සොයාගැනුම සහ ප්‍රකාශයට පත් කිරීම සිහිකෙරෙන කොරියානු ජාතික දිනයකි. දකුණු කොරියාවේ එය ඔක්තොම්බර් 9 දිනදීද උතුරු කොරියාවේ එය ජනවාරි 15 දිනදීද සිහිපත් කෙරෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=හංගුල්_දිනය&oldid=278824" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි