ස ඩොං ලෙන
වියට්නාමයෙහි, ක්වැඥ් බිං පළාතෙහි, බෝ ට්‍රැක් දිස්ත්‍රික්කයෙහි, ෆොං ඤෑ-කේ බෑං ජාතික වනෝද්‍යානයෙහි පිහිටි ස ඩොං ලෙන (වියට්නාම: Son Doong cave), ලෝකයෙහි විශාලතම ස්වභාවික ලෙන් අතරින් එකකි. [1]
ලාඕස්–වියට්නාම දේශසීමාව අසල පිහිටි ස ඩොං ලෙන සතුව, අභ්‍යන්තර සහ වේගයෙන් ගලන පොළොව යට පිහිටි ගංගාවක් සතුවන අතර ලෙනෙහි හරස්කඩ, 2009 වසර විට ලෝකය පුරා ඕනෑම ලෙනක විශාලතම හරස්කඩ වූ අතර,[2][3] එයට සමීපතම ලෙන් මග හරස්කඩට ට වඩා දෙගුණයක් විශාල බවට විශ්වාස කෙරෙයි. පරිමාව අනුව එය ලෝකයෙහි දැනට දන්නා විශාලතම ලෙන් මග වෙයි.
එහි නම, හැං ස ඩොං, වියට්නාම භාෂාවෙන් විවිධ අයුරින් පරිවර්තනය කරනු ලබන්නේ "කන්ද තුල ගංගාවෙහි ලෙන"[4] හෝ "ඩොං [ගම්මානය] පසුපස කන්ද තුල ලෙන" ආදිවශයෙනි.
ද්‍රාව්‍යමය ලෙනක්, ලෙසින් එය සැදී ඇත්තේ ද්‍රාව්‍යමය හුණුගල් තුල වන අතර[5] වසර මිලියන 2 සිට 5 දක්වා කාලයක් පැරණි බවට විශ්වාස කෙරෙයි. [6]
ආශ්රිත
[සංස්කරණය]- ^ "ෆ්‍රොම් ද බිගස්ට් ටු ද ලෝංගස්ට්, ෆයිව් ඇමේසිං කේව්ස් ටු විසිට්". ස්මිත්සෝනියන් සඟරාව. ඔක්තොම්බර් 1, 2014. ඔක්තොම්බර් 28, 2020 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය නොවැම්බර් 6, 2020.
- ^ "වර්ල්ඩ්ස් බිගස්ට් කේව් ෆවුන්ඩ් ඉන් වියට්නාම්". නැෂනල් ජියෝග්රෆික්. ජූලි 9, 2009. පෙබරවාරි 28, 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය පෙබරවාරි 24, 2015.
- ^ ගිනස් ලෝක වාර්තා 2013, පිටුව 032. ISBN 9781904994879
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;YahooExplorersDiscover
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ "ජියොලොජිකල් මැප් ඔෆ් වියට්නාම්, කම්පූචියා, ඇන්ඩ් ලාඕස්". සම්ප්‍රවේශය මැයි 15, 2014.
- ^ එඩ්ස්ට්රොම්, මාටින්. "ෆ්ලයි තෘෘ අ කොලෝසල් කේව්: ස ඩොං ඉන් 360°". නැෂනල් ජියෝග්රෆික්. https://www.nationalgeographic.com/news-features/son-doong-cave/2/#s=pano37.