Jump to content

සෞරග්රකහ මණ්ඩලය තුළ ව්යා ප්තීන්

විකිපීඩියා වෙතින්

සෞරග්ර/හ මණ්ඩලය තුළ ව්යාdප්තීන්


ප්රගධාන ග්රා හක වළල්ල (සුදු) හා ට්රෝගජන් ග්රාඅහක (කොළ)

වර්ථමානයේ මසකට 500 ක් තරමේ විශාල සීඝ්ර්තාවයකින් යුතුව මේ වන විට සෞරග්රරහ මණ්ඩල තුළ සියදහස් ගණනක් ග්රා හක හදුනාගෙන ඇත. 400000 කට අධික ප්ර්මාණයක් අප්රලධාන ග්රහහයින් ලෙස (minor planets) ලේඛන ගත කරන ලද ඒවා වන අතර 185000 කට නිත්ය නිල ලෙස වෙන් කළ හැකිතරමට හොදින් හදුනාගෙන ඇති කක්ෂ පවා ඇත. මෙයින් 14336 ක් නිල වශයෙන් නම් කර ඇත. අවම සංඛ්යාෂගත, නම් නොකරන ලද අප්රමධාන ග්‍රහයා 175629 ලැම්බර්ටිනිය. වර්තමාන ඇස්තමේන්තු මගින් සෞරග්ර හ මණ්ඩලයේ ඇති 1km ට වැඩි විශ්කම්භයක් ඇති මුළු ග්රා හක සංඛ්යා ව මිලියන 1.1-1.9 අතර බව දක්වයි. 975x909km විශ්කම්භයක් ඇති සෙරස් වරක් සෞරග්රයහ මණ්ඩලය තුළ විශාලම ග්රාගහකය ලෙස සලකනු ලැබූවත් එය නැවතත් වාමන ග්රාරහලොවක් ලෙස වර්ගීකරණය කරනු ලැබීය. මෙම වෙනස දැන් 500km පමණ විශ්කම්භයක් ඇති 2-පෙලොස් හා 4 වෙස්ටාටද බලපා ඇත. සාමාන්යවයෙන් ප්රූධාන ග්රාකහක වළල්ලේ ඇස්ටොරයිඩවලින් සමහර අවස්ථාවලදී පියවි ඇසට දර්ශනය වන එකම ග්රාරහකය 4 වෙස්ටාය. කෙසේ වුවද ඉතා දුර්ලභ අවස්ථාවන්හිදී පෘතුවියට ආසන්න ග්රායහක පවා කෙටි කාලයකට තා‍ක්ෂණික සහයකින් තොරව දර්ශනය කරගත හැක. (99942 ඇපෝෆිස් බලන්න)


වමේ සිට දකුණට 4 වෙස්ටා, 1 සිරස්, පෘතුවි චන්ද්ර9යා

අගහරු හා බ්රටහස්පති කක්ෂ අතරින් වැටී ඇති ප්රිධාන ග්රාෘහක වළල්ලේ වස්තූන්ගේ මුළු ස්කන්ධය 3.0 – 3.6 x 1021kg පමණ බවට ඇස්තමේන්තු කර ඇති අතර මෙය චන්ද්ර යාගේ ස්කන්ධයෙන් 4% ක් පමණ වේ. මෙයින් මුළු ස්කන්ධයෙන් 32% පමණ වන 0.95 x 1021kg ස්කන්ධයක් සිරස්ට අයත් වේ. ඉතිරි විශාලතම ග්රා හකයින් 3 හි ස්කන්ධ, 4 වෙස්ටා 9%, 2 පෙලාස් 7%, 10 හයිජියා (3%) ලෙස වන අතර ඒවා මෙම අගය 51% දක්වා ගෙන එයි. ඉතිරි විශාලම ග්රාිහකයින් තිදෙනා වන 511 වැඩිඩා (1.2%) , 704 ඉන්ටරුමේනියා (1%) හා දුජුනෝ (0.9%) ට අයත් වන්නේ මුළු ස්කන්ධයෙන් 3% ක් පමණය. මෙසේ ඉතිරි ග්රා හක ගණන සංඛ්යා වෙන් සීඝ්රටයෙන් වැඩි වුවද ඒවායේ තනි තනි ස්කන්ධයන් අඩුවේ.

ප්රායධාන ග්රා්හක වළල්ලෙන් පිට විවිධ පන්තිවලට අයත් ග්රාේහකයින් අනාවරණය කොට ගෙන ඇත. පෘතුවිය සමීපයේ ඇති ග්රාැහකවලට පෘතුවි කක්ෂයට ආසන්න කක්ෂ ඇත. ‍ෙට්රාිජන් ඇස්ටෝරයිඩ ග්රාහලොවක් සමග සමමුහුර්තකරණය වෙමින් ගුරුත්වාකර්ෂණයෙන් අගුළු වැටී ඇති අතර ඒවා අදාල ග්රරහලොවේ එහි කක්ෂයේ ඉදිරියෙන් හෝ පසුපසින් යයි. මේවායින් බොහෝමයක් බ්රඅහස්පති සමග සම්බන්ධ වී ඇති අතර කිහිපයක් අගහරු හා නේප්චූන් සමග කක්ෂ ගත වී ඇත. බ්ර හස්පති හා නෙප්චූන් අතර කක්ෂගතව පවතින ග්රා්හක සෙන්ටොර්ස් නමින් හදුන්වන අතර මෙයින් ඔබ්බේ නෙප්චූන් වඩ‍ා දුරින් ඇති වස්තූන්ගෙන් (trans Neptunian Objects) පිරී ඇත. සූර්යයාට ඉතා ළගින් බුධගේ කක්ෂයට ආසන්නව වල්කැනොයිඩ්ස් නමින් හැදින්වෙන ග්රාරහක කාණ්ඩයක් ඇති බවට සැක කෙරෙන මුත් මේවා කිසිවක් තවමත් සොයා ගෙන නැත.




http://en.wikipedia.org/wiki/Asteroid#Distribution_within_the_Solar_System