සොන් සොන් සහ හුවා හුවා

විකිපීඩියා වෙතින්
සොන් සොන් සහ හුවා හුවා
中中 / 华华
SpeciesMacaca fascicularis
SexFemale
Bornසොන් සොන්
නොවැම්බර් 27, 2017(2017-11-27)
(වයස 6 years)
හුවා හුවා

දෙසැම්බර් 5, 2017(2017-12-05)
(වයස 6 years)
Shanghai, China
Nation fromChina
Known forදේහික සෛල න්‍යෂ්ටි මාරුව ක්‍රමවේදය භාවිතයෙන් ක්ලෝනකරණය කෙරුණු පළමුවන අග්‍රේශ සත්ත්වයන්

සොන් සොන් (චීන: 中中, උපත 2017 නොවැම්බර් 27[1]) සහ හුවා හුවා (චීන: 华华, උපත 2017 දෙසැම්බර් 5[1]) යනු, ඩොලී නම් බැටළුවා සැදීමට භාවිතා කල ක්ලෝනකරණ ක්‍රමවේදයම වන දේහික සෛල න්‍යෂ්ටි මාරුව (එස්සීඑන්ටී) මගින් තැනුනු කකුළුවන්-බුදින මැකී රිලවුන් වෙති. මෙම ක්‍රමවේදය භාවිතයෙන් ක්ලෝනකරණය කෙරුණු පළමුවන අග්‍රේශ සත්ත්වයන් මොවුන් වෙති. වඳුරන් ක්ලෝනකරණය කිරීමට පෙරදී ගත් ව්‍යර්ථයන්ට වෙනස් වෙමින්, මෙහිදී දායක න්‍යෂ්ටිය ලබාගැනුනේ, කලල සෛල වෙතින් නොව, භ්‍රෑණ සෛල වෙතිනි. [2][3]

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 ගාවෝ, යුන් (25 ජනවාරි 2018). "චයිනීස් සයන්ටිස්ට්ස් ක්ලෝන් මංකීස් ඉන් වර්ල්ඩ් ෆර්ස්ට්". CGTN. සම්ප්‍රවේශය 25 ජනවාරි 2018.
  2. ලියු, සෙන් හා අනෙකුන් (24 ජනවාරි 2018). "ක්ලෝනිං ඔෆ් මැකෑ මංකීස් බයි සොමැටික් සෙල් නියුක්ලියර් ට්‍රාන්ස්ෆර්". සෙල් (ජර්නලය). doi:10.1016/j.cell.2018.01.020. සම්ප්‍රවේශය 24 ජනවාරි 2018.
  3. Scholarly sources:
"https://si.wikipedia.org/w/index.php?title=සොන්_සොන්_සහ_හුවා_හුවා&oldid=426805" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි