සේවා පත්‍රකලාවේදය

විකිපීඩියා වෙතින්

සේවා පත්‍රකලාවේදය එසේත් නැත්නම් සේවා පත්‍රකලාවේදනය (ඉංග්‍රීසි:  Service journalism) මෙය විනෝදාස්වාදය ලබාදෙන මාධ්‍යයක් නොව , ජනතාවට උපායයන්, උපදෙස්, රහස් සහ ඇතුළාන්ත තොරතුරු ලබාදෙන ක්‍රමයකි. මේ අනුව විශාල වශයෙන් අලෙවි වන බොහෝ සඟරා මේ ගණයට වැටේ.

සේවා පත්‍රකලාවේදය හරහා සාර්ථක වූ සඟරා නම් බජට් ක්‍රැවල් , බෙටර් හෝම්ස් ඇන් ගඞෆනස් , ෆැමිලි සර්කල්, ග්ලැමර් හෙප්ත , ඩේලේඩීස් හෝම් මෝර් , විමෙස් හෙල්ත් සහ වියුමැන් ආදිය. මේවායේ බොහෝ ලිපි සෘජුවම පාඨකයාට අමතයි.

තෝරාගත් සඟරා කිහිපයක්[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සේවා_පත්‍රකලාවේදය&oldid=656890" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි