සුවඳ සුගුණසිරි
පෙනුම
සුවඳ සුගුණසිරි | |
|---|---|
| උපත | 1936 (වයස 89–90) තංගල්ල ශ්‍රී ලංකාව |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය කොළඹ |
| වෘත්තිය | මහාචාර්ය |
| සංගණ්‍ය වන්නේ | හිටපු මහාචාර්ය කැනඩාව ටොරොන්ටෝ විශ්ව විද්‍යාලය |
මහාචාර්ය සුවඳ සුගුණසිරි (ඉංග්‍රීසි: Suwanda H. J. Sugunasiri ) යනු කැනඩාව ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයයේ හිටපු බෞද්ධ මහාචාර්ය වරයායි.
සුවඳ සුගුණසිරි කොළඹ නාලන්දා විද්‍යාලයයේ හා ආනන්ද විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයයේ අවුරුදු 16 න් පහල ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයා වූ අතර නාලන්දාවේ හොඳම කැඩෙට් නිලධරයා හා හොඳම කැඩෙට් සාර්ජන්ට් වරයා විය.