සුන්-ඔද පහය
Appearance
මෙම පිටුව තුළ මූලික ලෙස භාවිතා වන්නේ හෙළ බසයි. දායක වීමේ දී හැකිනම් හෙළබස භාවිතා කරන්න. වැඩි විස්තර සඳහා හෙළබස පිටුව වෙත යොමු වන්න. |
සුන්-ඔද පහයක් (සුඔප, ZEB)[1] යනු, හුදු සුන්-ඔද[2] (NZE) පහයක් ලෙස ද හැඳින්වෙන, හුදු සුන් ඔද පිරිබිදීමක් ඇති පහයකි. එනම් වසරකට පහය වැය කරන මුළු ඔද පමණ එහි නිපැයි හෝ වෙනත් නිර්වචන අනුවැ තැප් පොම්ප, වැඩි සුරු කවුළු හා වෙනුරුම, රිවි තල (පැනල) වැනි සිප්ලකු යොදාගනිමින් පිටත පුනර්ජනනීය ඔද ප්‍රභවයන් නිපැයූ හෝ මුළු පුනර්ජනනීය ඔද පමණට සැමැයේ.