සුන්-ඔද පහය

විකිපීඩියා වෙතින්

සුන්-ඔද පහයක් (සුඔප, ZEB)[1] යනු, හුදු සුන්-ඔද[2] (NZE) පහයක් ලෙස ද හැඳින්වෙන, හුදු සුන් ඔද පිරිබිදීමක් ඇති පහයකි. එනම් වසරකට පහය වැය කරන මුළු ඔද පමණ එහි නිපැයි හෝ වෙනත් නිර්වචන අනුවැ තැප් පොම්ප, වැඩි සුරු කවුළු හා වෙනුරුම, රිවි තල (පැනල) වැනි සිප්ලකු යොදාගනිමින් පිටත පුනර්ජනනීය ඔද ප්‍රභවයන් නිපැයූ හෝ මුළු පුනර්ජනනීය ඔද පමණට සැමැයේ.

  1. ශුන්‍ය බලශක්ති ගොඩනැගිල්ල (Zero-energy building)
  2. ශුද්ධ ශුන්‍ය-බලශක්ති (Net Zero-Energy)
"https://si.wikipedia.org/w/index.php?title=සුන්-ඔද_පහය&oldid=668870" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි