සීක වෛරසය
Appearance

| සීක වෛරසය | |
|---|---|
| වෛරස වර්ගීකරණය | |
| Group: | කාණ්ඩය IV ((+)ssRNA) |
| කුලය: | ෆ්ලේවිවිරිඩායි |
| ගණය: | 'ෆ්ලේවිවෛරස්' |
| විශේෂය: | 'සීක වෛරසය' |
| සීක උණ | |
|---|---|
| වර්ගීකරණය සහ බාහිර මූලාශ්‍ර | |
| ICD-10 කේතය | A92.8 |
සීක වෛරසය (ZIKV) යනු, ඒ. ඉජිප්ටායි වැනි දිවාකාලයේදී-සක්‍රීය ඒඊඩීස් මදුරුවන් විසින් පතුරුවනු ලබන ෆ්ලේවිවිරිඩායි වෛරස කුලයට සහ ෆ්ලේවිවෛරස් ගණයට අයත් සාමාජිකයෙකි. 1947 වසරෙහිදී වෛරසය පළමුව හඳුනාගත් උගන්ඩාවෙහි, සීක වනාන්තරය අනුව යමින් එය නම් කර ඇත.