Jump to content

සිල්ක් ස්මිතා

විකිපීඩියා වෙතින්
සිල්ක් ස්මිතා
Silk Smitha
సిల్క్ స్మిథ
ගොනුව:SilkSmitha.jpg
Born
විජයලක්ෂ්මී

2 දෙසැම්බර් 1960(1960-12-02)
එලුරු, ඉන්දියාව
Died23 සැප්තැම්බර් 1996(1996-09-23) (වයස 35)
චෙන්නායි, තමිල්නාඩුව, ඉන්දියාව
Cause of deathසියදිවිනසා ගැනීම
Occupationච්ත්‍රපට නිළියක
Years active1979–1996
Parent(s)රමල්ලු, සරසම්මා

විජයලක්ෂ්මී වද්ලපාතී (2 දෙසැම්බර් 1960 – 23 සැප්තැම්බර් 1996), හෙවත් සිල්ක් ස්මිතා, යනු බොහෝවිට දකුණු ඉන්දීයානු භාෂා සිනමාපටහී පෙනීසිටි ඉන්දියානු ජාතික රංගන ශිල්පිණියකි.[1] මුල් සමයේ අතිරේක රංගන ශිල්පිණියක ලෙස සිනමා කර්මාන්තයට පිවිසි ඇය[2] 1979 වසරේ තිරගත වූ වන්ඩිචක්කරම් සිනමාපටයේ "සිල්ක්" නම් චරිතය ඔස්සේ ප්‍රේක්ෂක අවධානයට ලක්විය. වර්ෂ 17ක් පුරා දිවගිය ඇගේ සිනමා දිවිය තුලදී ඇය තෙළිගු, දෙමළ, මලයාලම්, කන්නාඩ සහ හින්දි යන භාෂාවලට අයත් චිත්‍රපට 450කට වැඩි ප්‍රමාණයකට දායකත්වය දී තිබිණ. 1996 වසරේ සැප්තැම්බර් 23වන දිනදී චෙන්නායිහී වූ සිය නිවස තුලදී සියදිවි නසාගත් ආකාරයක් පිළිබිඹු කල ඇගේ ප්‍රාණය නිරුද්ධව ගිය දේහය තිබී හමුවිය.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Zainab Mulla (2 දෙසැම්බර් 2014). "සිල්ක් ස්මිතා හැපි බර්ත්ඩේ: ටොප් සෝන්ග් විඩියෝස් ඔෆ් ද බෑඩ් ගර්ල් ඔෆ් සදන් සිනමා!". India.com. සම්ප්‍රවේශය 14 ජූනි 2016.
  2. ^ අනුපම චොප්රා (28 සැප්තැම්බර් 2011). "වයි සිල්ක් ස්මිතා ඉස් බොලිවුඩ්'ස් ෆේවරිට් බෑඩ් ගර්ල්". එන්ඩීටීවී මූවීස්.
"https://si.wikipedia.org/w/index.php?title=සිල්ක්_ස්මිතා&oldid=405952" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි