සිතියම් විද්යාෝව

විකිපීඩියා වෙතින්

සිතියම් විද්යාpව

සිතියම් විද්යාaව හෝ සිතියම් නිර්මාණකරණය යනු පෘථිවිය පැතලි මතු පිටක යලි ඉදිරිපත් කිරීමේ අධ්ය යනයන් හා ප්රාියෝගික භාවිතයන්ය. (ග්රීපක් භාෂාවෙන් මෙහි අර්ථය සිතියම් ලිවීම යන්නයි) තොරතුරු කාර්යක්ෂමව හා වේගයෙන් සන්නිවේදනය කළ හැකි සමබර හා කියවිය හැකි යලි ඉදිරිපත් කිරීමක් නිර්මාණය කිරීම සඳහා විද්යානව සෞන්දර්යය හා තාක්ෂණික හැකියාවන් සංයෝජනය කිරීමක් සිතියම් විද්යාසවේදී සිදුවේ.

සිතියම් නිර්මාණකරණයේදී මුහුණ දීමට සිදුවන එක් ගැටළුවක් නම් පෘථිවි මතුපිට ත්රිකමාණ අවක‍ාශයේ වක්රාණකාර ස්වරූපයක් ගැනීමේ සරල යථාර්තයයි. නමුත් පැතලි මතුපිටක් තුළදී එය ද්වීමානව යලි ඉදිරිපත් කළ යුතුය. මෙහිදී අවශ්යථයෙන්ම යම් ප්රමමාණයක විරූපණයක් ඇති විය යුතුය. නමුත් ප්රයක්ෂේපණයන් භාවිතයෙන් විරූපණය යම්තාක් දුරකට අවම කරගත හැකිය. තවදුරටත් පෘථිවිය ගණිතමය ගෝලයක් නොවේ. එහි ස්වරූපය ජ්යායභයක් වශයෙන් හැඳින්වේ. එනම් , වඩාත් අක්ර මවත් නමුත් නිශ්චිතව දැනගත හැකි හා ගණනය කළ හැකි ස්වරූපයකි.

සියළු පරිමාණයේ සිතියම් සාම්ප්රකදායිකව අඳිනු ලැබූ අතර අතින් නිර්මාණය කළ ඒවාය. නමුත් නූතන පරිගණක එළඹුම හා ව්යාමප්තිය සිතියම් විද්යාිවේ විප්ලවයක් ඇති කොට ඇත. අද භාවිතා වන වඩාත් වාණිජමය ගුණාත්මක භාවයකින් යුත් සිතියම් වර්ග තුනකට ගැනෙන මෘදුකාංග යටතේ නිර්මාණය කෙරේ. එනම් CAD GIS හා සුවිශේෂී ඉදිරිපත් කිරීමේ මෘදුකාංගයි.

සිතියම් අවකාශ තොරතුරු දෘෂ්යිමාන මගින් සන්නිවේදනය කිරීමේ උපකරණ වශයෙන් ක්රි යාකරයි. අවකාශ තොරතුරු ලබාගැනෙනුයේ දත්ත ගබඩාවක ගබඩා කළ හැකි අවකාශ මිණුම් තුළින් එම දත්ත ගබඩාව තුළින් ඒවා විවිධ අරමුණු සඳහා උකහා ගත හැක. අංකිත ක්රුමයට හැසිර විය හැකි අන්තර් ක්රිධයාකාරී ගතික සිතියම් නිර්මාණකරණය වෙත සාම්ප්ර‍දායික සිතියම් නිර්මාණකරණය කිරීමේ ක්රිම පරිවර්තනය වීමේ නැඹුරුවක් අද දක්නට ඇත.

භූ විද්යාිත්මක ප්රිපංචයක් විස්තර කිරීම සඳහා සංකේත හා රේඛා යොදා ගනිමින් යලි ඉදිරිපත් කිරීමක් සිතියම් විද්යාණව තුළ අන්තර්ගත වේ. උකහා ගත හැකි හා ස්වාහනීය ආකෘතියක් යටතේ අවකාශය දෘෂ්යාමාන කිරීමට මෙය උපකාරී වේ. සිතියම් විද්යාකත්මක ක්රිනයාදාමයන් පදනම් වන්නේ ලෝකය මිනිය හැකිය හා අපට එම යතාර්ථයේ ආකෘති හෝ විශ්වාසනීය යලි ඉදිරිපත් කිරීම් සිදුකළ හැකිය යන පදනම මතයි.

ඉතිහාසය


මෙය ශාන්ති සිනෝගේ ලෝක සිතියමක් හරහා යන්නේ පිටපතකි. සිතියම් මානව වංශ කථාවේ ඈත අතීතයේ සිටම විශාල කොටසක් වශයෙන් පැවතුණි. (වසර 8000 ක් හෝ ඊටත් වැඩි අතීතයක්) ඒවා යුරෝපීය මැද පෙරදිග චීන ඉන්දීය හා වෙනත් සමාජවල පැවති බව දන්නා කාරණයකි. අද දක්වා දන්නා පරිදි වඩාත් පෞරාණික සිතියම වශයෙන් සැලකෙන්නේ කැටල් වුයුක් නම් තුර්කි නගරයේ බිතු සිතුවමකි. එය ක්රිම.පූ. 7 වෙනි සහස්රමය දක්වා ඇදීයයි. අතීත ලෝකයෙන් වෙනත් දන්නා සිතියම් අතර අන්තර්ගත වන්නේ මිනෝආර් එනම්, අද්මිරාල් වරයාගේ නිවස එනම් ක්රිි.පූ. 1600 දී සිදු කළ බිතුසිතුවමකි. එය ඇල පර්යාව ලෝකනයෙන් මුහුදු බඩ ප්රනජාවක් නිරූපණය කරයි. මීට අමතර බේබි ලෝනියන් යන නිපූර්හි ශුද්ධ වූ නගරය කැටයම් කරන ලද සිතියමක් කැසිට් කාලපරාසය තුළ එනම් 12 – 14 ක්රි..පූ. ශතවර්ෂවල දී දැක ගන්නට ඇත. අතීත ග්රීකකයන් හා රෝම ජනතාව සිතියම් නිර්මාණකරණය ආරම්භ කළේ ඇලෙක්සි මැන්ඩර් යන ක්රිත.පූ 6 වැනි ශත වර්ෂයට අයත් සිතුවමත් සමගය. අතීත චීනයේ භූ විද්යාිත්මක සාහිත්ය් ක්රික.පූ. 5 වන ශත වර්ෂය දක්වා ඇදී යයි. වඩාත් පැරණි චීන සිතුවම් කුවින් ප්රායන්තයෙන් හමුවෙයි. ඒවා ක්රි .පූ 4 වන ශත වර්ෂයේ වෝනින් ප්රා න්ත යුගය දක්වා ඇදී යයි.

ඉන්දියාවේ සියලු සිතියම් ආකාරයන් පුරාවෘත්ත සිතුවම් අන්තර්ගත කරයි. ඉන්දියා‍වේ වීර කාව්යය සාහිත්‍ම්යේ එන පිහිටීම්වල සිතුවම් විස්තරාත්මකව දක්වා ඇත. උදාහරණයක් වශයෙන් රාමායනය ගත හැක. ඉන්දීය සිතුවම් විද්යාීවේ සම්ප්රාදායන් ධ්රැදව තාරකාවේ පිහිටීම් ද වෙනත් තරු රටාවල පිහිටීම්වලද ආවරණය කරයි. මේවා සියලු යාන්ත්රකණ අරමුණු සඳහා පොදු යුගයේ ආරම්භයත් සමගම යොදා ගත් සටහන් විය හැකිය.

මධ්යභකාලීන යුරෝපීය සිතුවම් විස්තර කිරීමට යොදා ගන්නා පදය වනුයේ මැප්පා මුන්ඩි යන්නයි. දළ වශයෙන් මධ්යවකාලීන යුගයේ සිට ඉතිරිවී පවතින මැප්පාමුන්ඩි 1100 ක් පමණ පවතී. මේ අතරින් 900 ක් පමණ විස්තරාත්මක අත්පිට පත් වන අතර අනෙක්වා හුදකලා ලියකියවිලි ලෙස පවතී. ගවේෂණාත්මක යුගය එනම් 15 වන ශතවර්ෂයේ සිට 17 වන ශතවර්ෂ දක්වා සිතියම් විද්යාතඥයින් අතීත සිතුවම් පිටපත් කිරීම සිදු කරන ලදී. (ඒවායින් ඇතැම් ඒවා ශතවර්ෂ ගණනාවක් තිස්සේ පැවතුණි.) එමෙන්ම ඔවුන්ගේ ගවේෂණයන් මත පදනම් වුණු නව මිනින්දෝරු තාක්ෂණ ක්ර ම යොදා ගෙන ස්වනිර්මාණයන්ද බිහිකරන ලදී. චුම්භක මාලිමාව, දුරදක්නය හා ශෂ්ඨකයේ සොයා ගැනීම් වඩාත් නිරවද්ය් නිර්මාණකරණයට උදවු විය.

සිතියම් විද්යා්වට උරුම වූ සෘජු භෞතික බාධක නිසා බොහෝ විට සිතියම් නිර්මාණකයන් මුල් සිතියම් විද්යායඥයාට ගෞරවය ලබානොදී අතීත නිර්මාණ සොරකම් කිරීම සිදු විය. උදාහරණයක් වශයෙන් උතුරු ඇමරිකාවේ වඩාත් ප්රලසිද්ධ අතීත සිතුවමක් වන නිළ නොවන ලෙස බීව මැප් යනුවෙන් හැඳින්වෙන සිතියම 1715 දී හර්මන් මොල් විසින් ප්ර සිද්ධ කරන ලදී, මෙය 1698 දී නිකො‍ලස් ඩී ෆර් විසින් නිර්මාණය කරන ලද නිර්මාණයක පැහැදිලි ප්ර තිනිර්මාණයකි. ඩීෆර්ද 1697 දී ලුවිස් හෙන්පින් විසින් මුද්රිිත පොත්වල රූප පිටපත් කරන ලදී. ඊට අමතරව ඔහු 1664 රැන්සිස්කොස් ඩුක් රෙවුස්ගේ රූප ද පිටපත් කරන ලදී. 1700 වකවානුවලදී සිතියම් නිර්මාණකයන් මුල් කැටයම්කරුවාට ගෞරවය ලබාදෙමින් ආෆ්ටර් යන පදයට පසුව (මුල් සිතියම් විද්යාලඥයාගේ නම භාවිතයට ගැණුනි.)

ගමනා ගමන රටා හා ගෝලීයකරණය

ගවේෂණ යුගය වශයෙන් සාමාන්යණයෙන් හැඳින්වෙන්නේ 15 වන හා 17 වන ශත වර්ෂ අතර කාල පරාසයයි. මෙම කාල පරාසය තුළ නැව් සෑදීමේ සහ යාන්ත්‍ාවණයේ තාක්ෂණික ඉදිරිගමන පෙර පැවති බාධක අභිබවමින් ජාතීන්ට පිටස්තරය ගවේෂණය කිරීමට පහසු කරන ලදී. ගෝලීයකරණය බොහෝ ප්රිතිලාභ ලබාදුනි. උදාහරණ වශයෙන් තේ, සිල්ක් හා සීනි ආදි නව නිෂ්පාදන යුරෝපීය ජාතීන් ඒ හරහා සොයා ගන්නා ලදී. එමෙන්ම යුරෝපීයයන් නව වෙළඳ පත අප්රි කාවේ සිට ඉන්දියාව දක්වාත් ස්පීස් දූපත්වල සිට ආසියාව දක්වාත් අවසානයේදී ඇමෙරිකාව දක්වාත් ගමන් කරන පරිදි සංවර්ධනය කළහ. ද්රනව්යවය වෙළඳාමට අමතරව බොහෝ ජාතීන් වහල් වෙළඳාම ආරම්භ කරන ලදී. වහල් වෙළඳාමේ හඳුන්වාදීම නව ස්ථානවලට නව රෝග හඳුනාදීමට උපකාරී විය. මෙම කාල පරාසය තුළ වෙනස් ජාතීන් මුහුන් වීමට පටන් ගන්නා ලදී. එහිදී එක් ස්ථානයක සිටින මිනිසුන්ගේ හා සතුන්ගේ සාන්ද්ර ණයන් ඉහළ ගිය අතර නව රෝග නැගී ඒමට එය මග පැදුණි.

මන්ත්රානචාරීන්ගේ හා මන්ත්රා්චාරණී වෛද්ය්වරුන්ගේ ප්ර තිකාර බොහෝ විට මෙකල මායාව හා ආගම මත පදනම් වී තිබුණි. එය නූතන වෛද්යණ විදයා වේ මෙන් ලක්ෂණ කිහිපයකට නාභි ගත නොවී සමස්ත දේහය හා ආත්මය සුව කිරීම සඳහා අරමුණු වූවකි. අතීත වෛද්යය විද්යාාව ඖෂධ භාවනාව හා ඇතැම් විට ක්රේ පිනිය පවා අන්තර්ගත කර ගන්නා ලදී. භයානක රෝග බොහෝ විට සලකනු ලැබුවේ අස්වාභාවික හෝ මායාකාරි ස්වරූපයෙනි. මේහි ප්ර‍තිඵලයක් වශයෙන් දේශීය ජනයාගේ විනාශය බොහෝ දුරට විෂබීජවලට යොමුවී ඇති අතර එය වෙඩිබෙහෙත්වලට වඩා ඉහළට යොමුවූවකි. ශත වර්ශ 4 කට වැඩි කාලයක් තිස්සේ වසංගත රෝග ඇමෙරිකාවේ ස්වදේශීය ජනගහනයෙන් 90%කට වැඩි ප්ර මාණයක් භූමියෙන් පිසදා හරින ලදී. ගවේෂණාත්මක යුගය තුළදී යුරෝපයේ වසූරිය සහ ක්ෂය රෝගය ශත වර්ෂ ගණනාවක් තිස්සේ පැවති අතර මිනිසුන් ඒ සඳහා ප්රයතිදේහ වර්ධනය කරගෙන තිබූ අතර වෙනත් ‍රෝග සඳහා ද ප්රඳතිදේහ පවත්වා ගත්හ.

යුරෝපීයයන් නව භූමිවලට ගමන් කිරීමේදී ඔවුන් ඔවුන් සමග මෙම රෝග ද ලඟා කර දුන්හ. මෙම රෝග දේශීය ජනතාවට පළමු වරට බලපාන අවස්ථාවන්වලදී ඒවා පුළුල්ව පැතිරුණු අතර මාරාන්තික විය. කොළොම්බියන් හවමාරුව ඒ නමින් හැඳින්වෙන්නේ කැරිබියන් දුපත්හිදී දේශීය ජනතාව සමග පළමු හමුවීමයි. එහිදී සතුන් පැලෑටි හා නොදැනුවත්වම රෝග ද හුවමාරු කර ගන්නා ලදී. මිනිසුන් විෂබීජ හා ක්ෂුද්රඳ ජීවීන් පවතින බව හඳුනාගත්තේ 1800 ගණන්වලදීය. එහෙත් ඉතිහාසය පුරාම බොහෝ විද්යා‍ඥයින් විෂබීජ පිළිබඳව අදහස් දරන ලදීය. නමුත් ලුවී පාස්චර් ඔහුගේ විෂබීජ පිළිබඳ න්‍යාය ඉදිරිපත් කරන තුරු එමෙන්ම සනීපාරක්ෂාව සම්බන්ධයෙන් දෑත් සේදීමේ වැදගත්කම දක්වන තුරු (විශේෂයෙන්ම වෛද්ය‍ සායනවලදී කිසිවෙකු එයට සවන් දුන්නේ නැත. බොහෝ මිනිසුන් මේ පිළිගැනීමට අකමැති වුවද 1981 මැයි මස 22 වැනි දින පාස්චර් පළමුව සාර්ථකව එන්නත් කිරීම සමගම ඔහුගේ විෂබීජ පිළිබඳ න්යාටයේ වැදගත්කම අන්යපයන් ග්රනහණය කර ගන්නා පරිද්දෙන් ඉදිරිපත් කරන ලදී. එහිදී ඇන්ත්රැේක්ස් එන්නත බැටළුවන් 25 කට එන්නත් කරන ලද අතර අනෙකුත් 25 දෙනා පාලක පරීක්ෂණය වශයෙන් යොදා ගන්නා ලදී. 1881 මැයි මස 31 වන දින සියලුම බැටළුවන් ඇන්ත්රැීක්ස් රෝගයට නිරාවරණය කරන ලදී. එහිදී පාලක කණ්ඩායමේ සියලුම බැටළුවන් මියගිය අතර සියලුම එන්නත් කරන ලද බැටළුවන් ජීවත්ව සිටින ආකාරය දක්නා ලදී. පාශ්චර්ගේ මෙම පරීක්ෂණය රෝග වැළක්වීමේ වැදගත් මංසලකුණක් වශයෙන් සැලකිය හැක. ඔහු‍ෙග් සොයාගැනීම් හා එතැන්සිට සිදු කරන ලද වෙනත් එන්නත් පිළිබඳ සොයා ගැනීම්වල සුසංයෝගයෙන් ගෝලීයකරණය ලෝකයට බලපාන අන්දම වෙනස් කරන ලදී.


http://en.wikipedia.org/wiki/Cartography

"https://si.wikipedia.org/w/index.php?title=සිතියම්_විද්යාෝව&oldid=573578" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි