සිංහල නැටුම්

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවටම ආවෙණික වූ නැටුම් පොදුවේ සිංහල නැටුම් ලෙස හැඳින්වේ. සිංහල නැටුම් කලාව ජාතිකයන්ගේ සාම්ප්‍රදායික නැටුම් කලාවයි.


මෙයට ප්‍රධාන නැටුම් සාම්ප්‍රදායන් 3ක් අයත්වේ.

  1. උඩරට නැටුම්
  2. පහතරට නැටුම්
  3. සබරගමු නැටුම්

උඩරට නැටුම්[සංස්කරණය]

  • ඇඳුම - වෙස්
  • ප්‍රධාන බෙරය - ගැටබෙරය

පහතරට නැටුම්[සංස්කරණය]

සබරගමු නැටුම්[සංස්කරණය]

වැඩිදුර කියවීම්[සංස්කරණය]

  • මුදියන්සේ දිසානායක (1998). සිංහල නර්තන කලාව. ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ. ISBN 955-20-1507-3.
"https://si.wikipedia.org/w/index.php?title=සිංහල_නැටුම්&oldid=407321" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි