සැම්සුන්ග් ගැලැක්සි නෝට් 7

විකිපීඩියා වෙතින්
සැම්සුන්ග් ගැලැක්සි නෝට් 7
සැම්සුන්ග් ගැලැක්සි නොට් 7
කේතනාමයProject Grace
සන්නම
නිෂ්පාදකයා Electronics
ප්‍රචාරණ පාඨයThe Smartphone that think big
මාලාවසැම්සුන්ග් ගැලැක්සි නෝට් මාලාව
මාදිලි අංකය
  • SM-N930x
  • (වාහකයා හා අන්තර්ජාතික මාදිළිය අනුව අවසන් අකුර වෙනස් වෙයි)
සංගත ජාලයන්2ජී ජීඑස්එම්/ජීපීආර්එස්/එජ් – 850, 900, 1800, 1900 මෙහර්ට්ස්

2ජී සීඩීඑම්ඒ 1xආර්ටීටී – 800, 850, 1900 මෙහර්ට්ස්
3ජී ටීඩී-එස්සීඩීඑම්ඒ – 1900, 2000 මෙහර්ට්ස්
3ජී යූඑම්ටීඑස්/එච්එස්ඩීපීඒ/එච්එස්යූපීඒ/එච්එස්පීඒ+ – 850, 900, ඒඩබ්එස් (1700), 1900, 2000, 2100 මෙහර්ට්ස්

4ජී එල්ටීඊ – කලාප 1-5, 7-8, 12-13, 17-20, 25-26, 28-30, 38-41
පළමු නිකුතුවඅගෝස්තු 19, 2016; වසර 7 කට පෙර (2016-08-19)
විකුණන ලද ඒකක සංඛ්‍යාවමිලියන 1ක් පමණ
පූර්වප්‍රාප්තිකයාසැම්සුන්ග් ගැලැක්සි නෝට් 5
වර්ගයෆැබ්ලට්
ආකාර සාධකයලෑල්ල
මාන153.5 mm (6.04 in) H
73.7 mm (2.90 in) W
7.9 mm (0.31 in) D
බර169 g (6.0 oz)
ඇන්ඩ්‍රොයිඩ්මාෂ්මෙලෝ 6.0.1
චිපය මත පද්ධතිය
මතකය4 GB
ගබඩාකරණය32 GB & 64 GB
අපහරණීය මාධ්‍යය2 TB[convert: unknown unit] තෙක්
බැටරිය3600 mAh
තිරය5.7 in (140 mm) සුපිර් Amoled ස්පර්ශ සංවේදී තිරය.
බාහිර සංදර්ශනයCoring gorilla galass 5 වලින් බල ගැන්වේ.
පසුපස කැමරාව13 MP ද්විත්ව පික්සල් තාක්‍ෂණය භාවිත වේ.Auto focus
ඉදිරි කැමරාව8 MP

සැම්සුන්ග් ගැලැක්සි නෝට් 7 (සැම්සුන්ග් ගැලැක්සි නෝට්7 ලෙසින් අලෙවිකරණය කෙරෙන) යනු සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් විසින් අලෙවිකරණය කෙරෙන ඇන්ඩ්‍රොයිඩ් ෆැබ්ලට් ස්මාර්ට් දුරකතනයකි. 2016 අගෝස්තු 2 දිනදී එළිදරවු කෙරුණු,එය, ගැලැක්සි නෝට් 5 මාදිළියට අනුප්‍රාප්තිකයා වශයෙන් නිල වශයෙන් නිකුත්කෙරුණේ 2016 අගෝස්තු 19 දිනදීය.

නිකුතුව[සංස්කරණය]

එහි එළිදරවුවට පසු දිනදී පෙර-ඇණවුම් සඳහා ගැලැක්සි නෝට් 7 විවෘත වූ අතර , එ.ජ. නිකුතුවක් 2016 අගෝස්තු 19 දිනදී සිදුවිය.[1][2]

2016 අගෝස්තු 31 දිනදී වාර්තා කෙරුණේ, සමහරක් ප්‍රදේශ වලට නෝට් 7 නැව් ගත කිරීම සැම්සුන්ග් විසින් ප්‍රමාද කොට ඇත්තේ, "නිෂ්පාදිතයෙහි තත්ත්වය පිළිබඳව අමතර පරීක්ෂණ සිදුකෙරෙමින් පවතින නිසා බවයි"; මෙම නිවේදනය කෙරුණේ, ආරෝපණය කිරීමේදී බැටරි පුපුරා යන බවට පරිශීලකයන් විසින් සිදු කෙරුණු වාර්තා අභියසදීය.[3]

2016 සැප්තැම්බර් 2 දිනදී පැවැත්වුණු මාධ්‍ය සාකච්ඡාවකදී සැම්සුන්ග් විසින් නිවේදනය කෙරුණේ, අරෝපණය කිරීමේදී බැටරිය පුපුරා යෑම නිසා, එය විසින් ලොව පුරා බලපවත්වන අයුරින් ගැලැක්සි නෝට් 7 යළි කැඳවා ඇති බවයි.[4]

බාහිර සබැඳි[සංස්කරණය]


පූර්වප්‍රාප්තිකයා
සැම්සුන්ග් ගැලැක්සි නෝට් 5
සැම්සුන්ග් ගැලැක්සි නෝට් 7
2016
අනුප්‍රාප්තිකයා 
නවතම මාදිළිය
  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; verge-s7unveil නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; ars-s7unveil නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. සැම්සුන්ග් ඩිලේස් ෂිප්මන්ට්ස් ඔෆ් ගැලැක්සි නෝට් 7 ෆො ක්වලිටි කොන්ට්‍රෝල් ටෙස්ටිං, 31 අගෝස්තු 2016. ද ගාඩියන්. සම්ප්‍රවේශය 1 සැප්තැම්බර් 2016
  4. සිම්ප්සන්, කැම්බල්. "ඉට්ස් ඔෆීෂියල්: සැම්සුන්ග් රිකෝල්ස් ගැලැක්සි නෝට්7 වර්ල්ඩ්වයිඩ්". ගිස්මොඩෝ. සම්ප්‍රවේශය 2016-09-02.