සැපට දුකට සනී

විකිපීඩියා වෙතින්
සැපට දුකට සනී
අධ්‍යක්‍ෂණයරෝයි ද සිල්වා
රචනයරෝයි ද සිල්වා
තිර රචනයරෝයි ද සිල්වා
කතාවස්තුවරෝයි ද සිල්වා
නිශ්පාදනයසුනිල් අරුණ වීරසිරි
රංගන ශිල්පීන්බන්දු සමරසිංහ සංගීතා වීරරත්න
සිනෙමාරූපණයජී.නන්දසේන
සංස්කරණයස්ටැන්ලි ද අල්විස්
සංගීතයසරත් ද අල්විස්
Production
companies
ප්‍රසාද් කලර් ලැබ්,මදුරාසිය සරසවි චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • මාර්තු 28, 2003 (2003-03-28)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය[සංස්කරණය]

  • බන්දු සමරසිංහ - සනී
  • සංගීතා විරරත්න
  • ශ්‍රියානි අමරසේන - සනීගේ අම්මා
  • ක්ලීටස් මෙන්ඩිස්
  • රුවන්ති මංගලා
  • නිලන්ති ඩයස්
  • ජයන්ත බෝපේආරච්චි
  • ආනන්ද වික්‍රමගේ - දුම්රිය ස්ථානාධිපති
  • සුසිල් පෙරේරා
  • රොනී ලීච්
  • පුෂ්පා ගුණවර්ධන
  • නිරෝෂා හේරත්
  • එච්. ආර්. රත්නායක
  • මංගල ප්‍රේමරත්න
  • රජිත හිරාන් චාමිකර
  • දමයන්ත පෙරේරා
  • උපාලි කීර්තිසේන
  • මේබල් බ්ලයිත්
  • ටිරෝන් මයිකල්
  • ටෙඩී විද්‍යාංකාර
  • නදී සරත් කුමාර
  • රංජිත් සේනාධිපති

ගීතයන්[සංස්කරණය]

  • සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස් ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට
  1. ලස්සන සුන්දර ගම්මානේ - නුවන් ගුණවර්ධන ඒ. බී. සී. ඩී. - චම්පා කල්හාරි, සංගීත් වික්‍රමසිංහ, උරේෂා රවිහාරි
  2. සොයා පියඹලා - චම්පා කල්හාරි, සංගීත් වික්‍රමසිංහ, උරේෂා රවිහාරි
  3. අද දෙනවා - සංගීත් වික්‍රමසිංහ
  4. යනවා කොළඹ - සංගීත් වික්‍රමසිංහ නළු නිළියන් -

නිෂ්පාදනය[සංස්කරණය]

  • සහාය අධ්‍යක්ෂණය - ඇන්ටන් කිංග්ස්ලි, සංජය ගුණවර්ධන
  • කැමරා සහාය - අනුර කොඩිතුවක්කු, සහේෂ් කුමාර, සරත් පල්ලේවල
  • සංස්කරණ මැදිරි පාලක- හැරිස් නන්දසිරි
  • අංග රචනය - ජනක රණසිංහ
    • සහාය නලින් ගජනායක
  • කලා අධ්‍යක්ෂණය - සුමිත් හිරාන් ප්‍රනාන්දු
  • සහාය - චින්තක සුදාරක
  • සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
  • නැටුම් අධ්‍යක්ෂණය - චන්දන වික්‍රමසිංහ
  • ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
    • ශබ්ද සහාය - ආර්. එම්. සිරිසේන, ජගත් චාමින්ද, සුසන්ත ධර්මප්‍රිය, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න
  • දෙබස් පටිගත කිරීම - සුසන්ත ධර්මප්‍රිය
  • සැකසුම - සරසවි චිත්‍රාගාරය
  • රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, මදුරාසිය
  • ගීත පසුබිම් සංගීතය සැපයීම - කරුණාදාස පතිරත්න
  • ප්‍රධාන කාර්මික ශිල්පී - සුරේන්ද්‍ර කුමාර්, යූ. කේ. එල් ප්‍රේමලාල්, උපුල් වීරසිංහ, නිහාල් දාබරේ, ප්‍රේමසිරි
  • ගීත පටිගත කිරීම - ජනක ශාන්ත, නිෂූ ශබ්දාගාරය
  • කැමරා උපකරණ - ෆිල්ම් ලොකේෂන්
  • නිෂ්පාදන සැලසුම්කරණය - වසන්ත සේනානන්ද, මෙරිල් සොයිසා, එච්. ආර්. රත්නායක
  • සම්බන්ධීකරණය - බන්දු සමරසිංහ
  • නිෂ්පාදන කළමනාකරණය - වසන්ත සේනානන්ද
  • නිෂ්පාදන කෘත්‍යාධිකාරී - සුමනා අමරසිංහ
  • නාමාවලිය - සාලිය ඩයස්
"https://si.wikipedia.org/w/index.php?title=සැපට_දුකට_සනී&oldid=429208" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි