Jump to content

සැතපුම

විකිපීඩියා වෙතින්
(සැතපුම් වෙතින් යළි-යොමු කරන ලදි)
සැතපුම
අන්තර්ජාතික එජ මිනුම් නාවුක
1.609344 කිමී 1.609347219 කිමී 1.852 කිමී
1,609.344 මී 1,609.347 219 මී 1,852 මී
mile
A milestone in the City of Westminster showing the distance from Kensington Road to Hounslow and Hyde Park Corner in miles
General information
Unit systemBritish imperial/US customary
Unit oflength
Symbolmi. or mi or (rarely) m
Conversions
1 mi. or mi in ...... is equal to ...
   SI units   1609.344 m
   imperial/US units   
   US survey mile   0.999998 survey mile
   nautical units   0.86898 nmi
දුර ප්‍රමාණයන් සැගපුම් වලින් දැක්වෙන එරා (බ්‍රිතාන්‍ය) මාර්ග දැන්වීම් පුවරුවක්

සැතපුම යනු විවිධ පර්යායන් කිහිපයක දිග සඳහා ඒකකයකි. සමකාලීන ඉංග්‍රීසියෙහි, සැතපුමක් යන්නෙන් අදහස් වන්නේ 5,280 අඩි (1,760 යාර, හෝ 1,609.344 මීටර) කින් සමන්විත අනුමත සැතපුමක්, 5,280 මිනින්දෝරු අඩි (1,609.3472 මීටර (5,280.01 අඩි)) වලින් සමන්විත මිනින්දෝරු සැතැපුමක් හෝ 1,852 මීටර (6,076.12 අඩි) වලින් සමන්විත නාවුක සැතපුමක් වේ.[1] මෙය, පැරණි මිනුම වූ, ගවුවකින් තුනෙන් පංගුවක් පමණ වෙයි.

අමතර අවධානයට

[සංස්කරණය]

සටහන්

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]

උපහරණ

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=සැතපුම&oldid=690861" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි