Jump to content

සැකිලි සාකච්ඡාව:Editnotice

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 14කට පෙර by අස්ලාන්

අහෝ! මේ කිනම් අපරාදයක්ද? සැකිල්ලක් කොහොමද විස්තර පිටුවක් වුනේ. ඔබ විසින් මේ සිදු කර ඇති වැඩේ බරපතලකම නොතේරේද? සිඳු ( සාකච්ඡාව / @ ) 02:45, 9 ජනවාරි 2012 (යූටීසී)Reply

ඔබගේ සැකිල්ල දැන් පෙර තත්ත්වයේම ඇත. මම කල එක සංශෝධනය ඔබ ප්‍රතිවර්තනය කර ඇත. දැනුදු දෝෂයක් තිබේ නම් එය මා කල සංශෝධනයේ වරදක් නොවේ. මේකට විසඳුම් සොයන්න ගිහින් මා අතින් සිදුවූ අත්වැරැද්දට සමා ඉල්ලමි. මෙම දෝෂය නිවරද කිරීමට මා හට ලැබීම ගැන සතුටු වෙමි. ස්තුතිය අවශ්‍ය නැත. ඔබ කිහිප දෙනෙක් අස්ලාන් භීතිකාවෙන් පෙලෙන බව මම දනිමි. --- අස්ලාන් තම්බි (බූරුවා) (talk) 13:59, 9 ජනවාරි 2012 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සැකිලි_සාකච්ඡාව:Editnotice&oldid=196676" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි