සැකිලි සාකච්ඡාව:විකිමූලාශ්‍ර

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

oldwikisource ඉවත් කිරීම[සංස්කරණය]

@Randeerjayasekara: ඇයි oldwikisource යන්න වෙනස් කළේ? දැන් නිවැරදි තැනට යොමු වන්නේ නෑ නේද? (උදාහරණය: ලෝකෝපකාරය) Lee (talk) 06:13, 20 ජූනි 2022 (යූටීසී)[reply]

oldwikisource සබැඳියෙන් wikisource හි මකා දමන ලද පිටුවක් වෙත තමයි යොමු කළේ. පිටු කිහිපයකම මේ දේ වුන නිසා මම හිතුවේ සැකිල්ල යාවත්කාලින නොවීමේ ගැටළුවක් කියලා. අවසන් වරට රාමායණය පිටුවෙහි ලබා දී තිබූ wikisource සබැඳියත් එලෙසයි පැවතුණේ. මේ නිසා සැකිල්ලේ වෙනත් භාෂා සබැඳි වලින් ලබා දී තිබූ ඉංග්‍රීසි භාෂා සංස්කරණය මෙහි ගෙනැවිත් එය නිවැරදි කළ හැකිදැයි බැලුවා. කොහොම වුනත් ඒ නිසා වෙනත් පිටු බොහෝ ගණනකට අවාසියක් වෙයි කියලා හිතුණේ නැහැ. එහෙම වෙලා නම් මගේ සංස්කරණය අහෝසි කරන්නම්. ක්ෂේත්‍රය ගැන ලොකු දැනුමක් නැති නිසා එය නිවැරදි කල හැකි වෙනත් ආකාරයක් මට පෙනෙන්නේ නැහැ. Randeer (talk) 06:31, 20 ජූනි 2022 (යූටීසී)[reply]
සිංහල විකිමූලාශ්‍ර තවම තිබෙන්නේ oldwikisource වල. ඒ නිසා default එක වෙන්න ඕනේ ඒක. ඉංග්‍රීසි එකට යන එකට නම් ඉතින් ටිකක් හොයලා බලලා විකල්පයක් දෙන්න වෙයි. Lee (talk) 07:53, 20 ජූනි 2022 (යූටීසී)[reply]
හරි, එහෙම කරමු. Randeer (talk) 08:19, 20 ජූනි 2022 (යූටීසී)[reply]