සැකිලි සාකච්ඡාව:විකිපීඩියා වෙනත්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

කියැවීම[සංස්කරණය]

ප්‍රාදේශීය තානාපති කාර්යාලය යන්න Local Embassyලෙසින් සටහන් විය යුතුයැයි සිතමි. වෙනත් බසකින් කතා කරන කෙනෙකුට උදව් අවැසි නම් Local Embassy යන්න කියැවිය හැකි නිසා නිවැරදි තැනට යා ගත හැකි වෙයි. ඔහුට ප්‍රාදේශීය තානාපති කාර්යාලය යන්න කියැවිය හැකිනම් බොහෝවිට නිවැරදි තැන් සොයා ගත හැකි වෙයි. සියල්ලම සිංහලෙන් ලිවිය යුතු නොවේ. -- බිඟුවා සාකච්ඡාව 07:02, 7 ජනවාරි 2012 (යූටීසී)[reply]

User talk:බිඟුවා හරි.
මං එකඟයි
Singhalawap (talk) 16:53, 7 ජනවාරි 2012 (යූටීසී)[reply]
ඔය මහත්තුරු මේක හරියට තේරුම් ගෙන නැහැ. දැන් ලංකාවේ තානාපති කාර්යාල තියෙන්නේ මොකටද? ලංකාවේ අයට පිටරටකට යන්න ඕන නම් වීසා ගන්න එහි යන්න ඕන. සිංහල නොවන විකියක යම් දෙයක් කර ගන්න ඕන නම් මේ තානාපති කාරයාලයට ගිහිල්ලා ඒකෙ නම් කරල තියෙන තානාපතිව ආමන්ත්‍රණය කල යුතුයි. ඒ ආමන්ත්‍රණය ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවකින් විය හැකියි. නමුත් සිංහල විකියේ තියෙන මෙම තානාපති කාර්යාලයය භාවිතා කරන්නේ සිංහලයො විතරයි. පරදේශක්කාරයෙකුට සිංහල විකියේ මොකුත් වැඩක් කරගන්න ඕන නම් ඒ අයගේ භාෂාවේ විකියට ගිහින් ඒකේ තානාපති කාර්යාලයේ සිංහල විකිය යටතෙ නම් කල තානාපති වරුන්ට කතා කරාවි. අපේ විකියේ තියෙන මෙම පහසුකම භාවිතා කරන්නේ සිංහලයො විතරක් නිසා මේක සිංහලෙන් තිබිය යුතුයි. ----අස්ලාන් තම්බි (බූරුවා) (talk) 17:11, 7 ජනවාරි 2012 (යූටීසී)[reply]
සමාවෙන්න User:අස්ලාන්
ඔයා කිවුවට පස්සෙ තමයි මම හොයල බැලුවෙ.
අස්ලාන් හරි වගේ
Singhalawap (talk) 17:19, 7 ජනවාරි 2012 (යූටීසී)[reply]
ආ... එහෙනම් මේක හරි. මං හිතුවේ ඕකේ අනිත් පැත්ත. එල එල. එහෙනම් අවුලක් නෑ. -- බිඟුවා සාකච්ඡාව 02:21, 8 ජනවාරි 2012 (යූටීසී)[reply]

අස්ලාන් කියපු දේ හරි. මමත් ඒකට එකඟයි. මොකද සිංහල විකියේ ඉංග්‍රීසි තිබුනම පොඩ්ඩක් කැතයි වගේ.. සිඳු ( සාකච්ඡාව / @ ) 04:41, 8 ජනවාරි 2012 (යූටීසී)[reply]

Dear Friends
The dialog above in this page makes me happy.
It shows that people do mistakes. Someone else could poit-out the errors & the paersons did the mistake are ready to accept it.
This is a good sign in Sihala wikipedia.
Weldone all !!
Singhalawap (talk) 18:00, 8 ජනවාරි 2012 (යූටීසී)[reply]