සැකිලි සාකච්ඡාව:පුවත් සැකෙවින්
මාතෘකාවක් එක්කරන්නපෙනුම
Latest comment: මාස 7කට පෙර by Lee in topic ව්‍යාකරණ ගැටළුව
| මෙය පුවත් සැකෙවින් සැකිල්ල දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. |
|
ඉල්ලීම
[සංස්කරණය]මෙය සක්‍රීයව පවත්වාගෙන යාමට ඔබගේ දායකත්වය අපිට අවශ්‍යවේ, කරුණාකර මෙය සංස්කරණය කරමින් උදව්වෙන්න!!!.--ඝමීර් (talk) 06:15, 25 සැප්තැම්බර් 2011 (යූටීසී)
Using this as if it is only for Sri Lanka
[සංස්කරණය]- පසිඳු කාවින්ද
- It seems that you are assuming that this is for SL & only Sri lankans are reading this.
- You are wrong
- Singhalawap (talk) 05:04, 4 දෙසැම්බර් 2011 (යූටීසී)
පුවත් ගණන
[සංස්කරණය]මට හිතෙන්නේ අපි පුවත් පහක් (5) දැක්වූවොත් හොඳයි වාගේ දැන්. හතරක් (4) භාවිතා කරනකොට පොඩි අඩුවක් තියෙනවා වාගේ කියලා හිතෙන්නේ නැත්ද? -- Lee (talk) 13:11, 17 සැප්තැම්බර් 2024 (යූටීසී)
- ඔව් මා ඒ සමඟ එකඟ වෙමි. IDB.S (talk) 13:25, 17 සැප්තැම්බර් 2024 (යූටීසී)
ව්‍යාකරණ ගැටළුව
[සංස්කරණය]wikt:si:සාකච්ඡාව:නැටුම, තුළ දක්වා ඇති වෙනස්කම සිදු කර ඇත. ගැටළුවක් වෙතොත් දන්වන්න. -- Lee (talk) 03:31, 8 ජූනි 2025 (යූටීසී)