සැකිලි සාකච්ඡාව:දාතමැති නඩත්තු ප්‍රවර්ගය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

තාවකාලික විසඳුම[සංස්කරණය]

නව වෙනස්කම් සඳහා තාවකාලිකව {{දිනය සහිත නඩත්තු ප්‍රවර්ගය}} නමින් නව සැකිල්ලක් සාදා ඇත. ඉංග්‍රීසි ක්‍රමය භාවිතා කරන සැකිලි පසුව වෙනස් කරන තෙක් එම නව සැකිල්ල සිංහල ක්‍රමයේ සැකිලි සඳහා භාවිතා වනු ඇත. Lee (talk) 08:47, 22 ඔක්තෝබර් 2022 (යූටීසී)[reply]