Jump to content

සැකිලි සාකච්ඡාව:තොරතුරුකොටුව දේවස්ථානය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

parameter help needed

[සංස්කරණය]

මෙහි "sacristan" parameter එක සාන්ත සෙබස්තියන් දේවස්ථානය, එඬේරමුල්ල පිටුවේ පිරෙව්වට පෙන්නන්නෙ නෑනේ. උදව් අවශ්‍යයි. @Lee Wikiceylon.pvt (talk) 11:35, 14 සැප්තැම්බර් 2024 (යූටීසී)[reply]

හරි මම බලන්නම්. -- Lee (talk) 11:38, 14 සැප්තැම්බර් 2024 (යූටීසී)[reply]
දැන් හරි. Typo ekak neh. Thanks Wikiceylon.pvt (talk) 11:44, 14 සැප්තැම්බර් 2024 (යූටීසී)[reply]
එක නේන්නම්. පොඩි අතපසුවීමක් පමණයි. -- Lee (talk) 11:56, 14 සැප්තැම්බර් 2024 (යූටීසී)[reply]

Infobox auto Color change

[සංස්කරණය]

Colors and denomination අදාලව තියෙන සැකිලි update කලත් entry එකට අනුව පාට වෙනස් වෙන්නෙ නෑනෙ. හේතුවක් දන්නවද? @Lee @IDB.S @Wikiceylon.pvt VihirLak007hmu!/duh. 12:56, 11 නොවැම්බර් 2024 (යූටීසී)[reply]

මේ ගැටලුව නම් මට පොඩ්ඩක් තෙරෙන්නේ නෑ. තව ටික්ක විස්තර අතුව කියනව ද? IDB.S (talk) 23:38, 11 නොවැම්බර් 2024 (යූටීසී)[reply]
Denomination එක අනුව infobox chuch එකේ color change වෙනවා.
උදා:
  • Anglican = purple
  • Catholic = orange
ඒත් සිංහල විකියෙ පාට වෙනස් වෙන්නෙ නෑ, default color එකමයි තියෙන්නෙ. VihirLak007hmu!/duh. 06:13, 12 නොවැම්බර් 2024 (යූටීසී)[reply]