සැකිල්ල:Db-පල්හෑලි-දැන්වීම

විකිපීඩියා වෙතින්

ඉක්මන් මකාදැමුමට [[:{{{1}}}]] නම් කිරීම

මෙය ඔබ තැනූ පළමු ලිපිය නම්, ඔබගේ පළමු ලිපිය ලිවීමට මාර්ගෝපදේශනය ඔබ විසින් කිව යුතුව ඇත.

ලිපි තැනීමට සහය වීමට, ලිපි තැනීමේ මායා අඳුන භාවිතා කිරීම සලකා බැලීමට ඔබට අවශ්‍ය විය හැක.

විකිපීඩියාවෙන් එය ඉක්මනින් මකාදැමිය යුතු යැයි ඉල්ලමින්, [[:{{{1}}}]] තුල ටැගයක් බහා ලෑම සිදු කර ඇත. මෙය සිදු කර ඇත්තේ, ඉක්මන් මකාදැමීමේ උපමානයන්හී G1 කොටස යටතේ වන්නේ, පිටුව තුල අර්ථවත් අන්තර්ගතය හෝ ඉතිහාසය නොමැති බව පෙනෙන අතර, බේරාගත නොහැකි තරමට එහි පෙළ ආකූල නිසා බැවිනි. ඔබ තැනූ පිටුව අත්හදා බැලීමක් නම්, ඔබ විසින් සිදු කිරීමට කැමති, කිසියම් ඉදිරි පර්යේෂණ සඳහා, වැලිපිල්ල භාවිතා කරන්න.

මෙම හේතුව නිසා මෙම පිටුව මකා දැමිය යුතු නොවේ යැයි ඔබ අදහස් කරන්නේ නම්, මෙම නම් කිරීම වැරදි බවට කියා පෑම සඳහා ඔබ විසින් [[:{{{1}}}|පිටුව වෙත යෑමෙන්]] සහ "මෙම ඉක්මන් මකාදැමීම නොකලයුතු බව පැවසීමට මෙතැන ඔබන්න" ලෙසින් නම් කර ඇති බොත්තම එබීමෙන් එසේ කල හැක. මෙසේ කිරීමෙන් පැහැදිලි කිරීමට ඔබට අවකාශ ලැබෙනු ඇත්තේ මෙම පිටුව මකා දැමීම නොකල යුත්තේ ඇයිදැයි ඔබ විශ්වාස කරන්නේ ඇයිද යන්න පිළිබඳවය. කෙසේවෙතත්, ඉක්මන් මකාදැමීම සඳහා පිටුවක් ටැග් කිරීමෙන් පසුව එය විගසින් ඉවත් කල හැකි බවට සිහි තබා ගන්න. ඔබ විසින්ම ඉක්මන් මකාදැමීමේ ටැගය ඉවත් නොකල යුතු නමුදු, විකිපීඩියාවේ ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශන අනුව යමින් තොරතුරු එක් කිරීමට නොපැකිලෙන්න.