සැකිල්ල:තෝරාගත් සේයාරුව/45
Appearance
මෙහි පෙනෙන ටාගස් නදිය ලෝක උරුම ලැයිස්තු ගත නගරයක් වන ස්පාඤ්ඤයේහි, ටොලේඩෝ හරහා ගලා යයි. 1,038 කිලෝමීටර (645 සැත) දිග එය අයිබීරියානු අර්ධද්වීපයේ දිගම ගංගාව වෙයි. ඡායාරූපය: David Iliffතෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය |