සැකිල්ල:තෝරාගත් සේයාරුව/2011-04-14
Appearance
එයරොජෙල් 2.38 ග්‍රෑම් ස්කන්ධයක් විසින් 2.5 කිලෝ ග්‍රෑම් ගාඩාලක් උසුලමින් සිටින අයුරු. වාතය 99.8% ක් පමණ ප්‍රතිශතයකින් සමන්විත හා ඝන සෙන්ටිමීටරයකට මි.ග්‍රෑ 1 පමණ අඩු අගයක ඝනත්වයක් දරණ එයරොජෙල් යනු අනම්‍ය ෆෝම් වර්ගයකි. ඉතාමත් හොඳම පරිවාරකය හා අඩුම ඝනත්වය දරණ ඝනය ඇතුළු, දව්‍යමය ගති ලක්ෂණ සඳහා පිරිනැමුණු විවිධ වාර්තා 15ක් එයරොජෙල් සතු වෙයි. |