සැකිල්ල:තෝරාගත් සේයාරුව/2011-03-31
අලි බැලීමත් බලි බැලීමත් ඇතිවන්නේ නැහැ යැයි කියමනක් අපේ ජනවහරේ එයි.අලින්ගේ හැසිරීම මිනිසුන්ගේ සිත් සතන් ඇදගන්නා තරම් අපුරුය.මෙවන් කියමනක් අපේ ජනවහරේ එන්නේ ඒ මිනිසා හා අලියා අතර ඇති සම්බන්ධය බොහෝ ඈත කාලය දක්වා දිවෙයි.ඒ ගැන ඇති මුල්ම සාක්ෂිය වන්නේ ගල් යුගයේ මිනිසුන් ජීවත්වුණු ගල් ගුහාවල ඇති අලින්ගේ රූපසටහන්ය.
|