සැකිල්ල:අංකිතහවුරනය/ලේඛය

විකිපීඩියා වෙතින්

මෙම සැකිල්ල විසින් අංකිත හවුරනයක් තැනෙන අතර ගණිතමය සමීකරණ අංකනය කිරීමට එය සාමාන්‍යයෙන් භාවිතා වෙයි. සමීකරණයක් සඳහා පසු-ආශ්‍රය අවශ්‍ය වෙයි නම් {{සමීකරණසමුද්දේශය}} සහ {{සමීකරණසටහන}} හා සමග මෙම සැකිල්ල භාවිතා කිරීමෙන් මනා ලෙස ආකෘතිකරණය කල අංකිත සමීකරණ නිපැයිය හැකි වෙයි.

පරාමිතික[සංස්කරණය]

මෙම සැකිල්ලෙහි {{{1}}}, {{{2}}}, සහ {{{3}}} යන පරාමිතික අත්‍යාවශ්‍ය වෙයි. මෙයට අමතරව, {{{RawN}}}, {{{LnSty}}} සහ {{{Border}}} යන විකල්ප පරාමිතික තුනක්ද වෙයි.

{{{1}}}: අනුඡේදනය නියම කර දක්වන්න. ඔබ විසින් දෙතිත් (:) බොහෝ ගණනක් බහා ලන විට, හවුරනය වඩාත් ඈතට යන අතර, ඒ සඳහා උපරිම සීමාව 20 ක් වෙයි. අනුඡේදනය අවශ්‍ය නොවෙයි නම් මෙම පරාමිතිය හිස්ව තැබිය හැකි වෙයි.
{{{2}}}: හවුරනයෙහි කාය හෝ අන්තර්ගතය මෙයයි.
{{{3}}}: හවුරන අංකය නියම කර දක්වන්න.
{{{RawN}}}: මෙය ශුන්‍ය-නොවන ශ්වෙතඅවකාශ-නොවන අගයයක් නම්, හවුරන අංකයට අමතර ආකෘතිකරණය නොයෙදෙයි.
{{{LnSty}}}: රේඛා ශෛලිය නියම කර දක්වන්න.
{{{Border}}}: මෙය නියම කර දක්වා ඇත්නම්, සමීකරණය වටා කොටුවක් දමන්න. (පර්යේෂණාත්මක.)

නිදසුන්[සංස්කරණය]

සමීකරණ විසින් HTML විදහාපෑමට ඉඩ ඇත[සංස්කරණය]

{{අංකිතහවුරනය|:|<math>y=ax+b</math>|සමී. 3}}

(සමී. 3)

{{අංකිතහවුරනය|:|<math>ax^2+bx+c=0</math>|සමී. 3}}

(සමී. 3)

{{අංකිතහවුරනය|:|<math>\Psi(x_1,x_2)=U(x_1)V(x_2)</math>|2}}

(2)

අනුඡේදනය[සංස්කරණය]

{{අංකිතහවුරනය||<math>\bold{a}(t)=\frac{d}{dt}\bold{v}(t)</math>|3.5}}

(3.5)

{{අංකිතහවුරනය|:|<math>\bold{a}(t)=\frac{d}{dt}\bold{v}(t)</math>|1}}

(1)

{{අංකිතහවුරනය|::|<math>\bold{a}(t)=\frac{d}{dt}\bold{v}(t)</math>|13.7}}

(13.7)

{{අංකිතහවුරනය|:::|<math>\bold{a}(t)=\frac{d}{dt}\bold{v}(t)</math>|1.2}}

(1.2)

සමීකරණ අංකයක් ආකෘතිකරණය[සංස්කරණය]

{{අංකිතහවුරනය|1=:|2=<math>\bold{a}(t)=\frac{d}{dt}\bold{v}(t)</math>|3=3.5|RawN=.}}

3.5

{{අංකිතහවුරනය|1=:|2=<math>\bold{a}(t)=\frac{d}{dt}\bold{v}(t)</math>|3=<3.5>|RawN=.}}

<3.5>

{{අංකිතහවුරනය|1=:|2=<math>\bold{a}(t)=\frac{d}{dt}\bold{v}(t)</math>|3=[3.5]|RawN=.}}

[3.5]

{{අංකිතහවුරනය|1=:|2=<math>\bold{a}(t)=\frac{d}{dt}\bold{v}(t)</math>|3='''[3.5]'''|RawN=.}}

[3.5]

{{අංකිතහවුරනය|1=:|2=<math>\bold{a}(t)=\frac{d}{dt}\bold{v}(t)</math>|3='''[3.5]'''}}

([3.5])

{{අංකිතහවුරනය|1=:|2=<math>\bold{a}(t)=\frac{d}{dt}\bold{v}(t)</math>|3='''[3.5]'''|RawN=.}}

[3.5]

{{අංකිතහවුරනය|1=:|2=<math>\bold{a}(t)=\frac{d}{dt}\bold{v}(t)</math>|3=<math>(3.5)</math>|RawN=.}}

රේඛා ශෛලීය[සංස්කරණය]

{{අංකිතහවුරනය|1=:|2=<math>\bold{a}(t)=\frac{d}{dt}\bold{v}(t)</math>|3='''(3.5)'''|RawN=.|LnSty=1px dashed red}}

(3.5)

{{අංකිතහවුරනය|1=:|2=<math>\bold{a}(t)=\frac{d}{dt}\bold{v}(t)</math>|3='''(3.5)'''|RawN=.|LnSty=3px dashed #0a7392}}

(3.5)

{{අංකිතහවුරනය|1=:|2=<math>\bold{a}(t)=\frac{d}{dt}\bold{v}(t)</math>|3='''[3.5]'''|RawN=.|LnSty=3px solid green}}

[3.5]

{{අංකිතහවුරනය|1=:|2=<math>\bold{a}(t)=\frac{d}{dt}\bold{v}(t)</math>|3='''[3.5]'''|RawN=.|LnSty=5px dotted blue}}

[3.5]

{{අංකිතහවුරනය|1=:|2=<math>\bold{a}(t)=\frac{d}{dt}\bold{v}(t)</math>|3='''[3.5]'''|RawN=.|LnSty=0px solid green}}

[3.5]

{{අංකිතහවුරනය|1=:|2=<math>\bold{a}(t)=\frac{d}{dt}\bold{v}(t)</math>|3='''[3.5]'''|RawN=.|LnSty=5px none green}}

[3.5]

{{අංකිතහවුරනය|1=:|2=<math>\bold{a}(t)=\frac{d}{dt}\bold{v}(t)</math>|3='''[3.5]'''|RawN=.|LnSty=3px double green}}

[3.5]

දාරය[සංස්කරණය]

{{අංකිතහවුරනය|:|<math>y=ax+b</math>|සමී. 3|Border=1}}

(සමී. 3)

අවට පිහිටි රූප වලට සාපේක්ෂව පිහිටුම නියම කිරීම[සංස්කරණය]

තිරයෙහි වම් හෝ දකුණු පසෙහි අවකාශය ලබා ගන්නා රූප වටා අංකිත හවුරන බහාලිය හැකි විය යුතුයි. අංකිත හවුරනය විසින් සම්පූර්ණ පේළිය වෙත ප්‍රවේශය ඇති බවට සහතික වීම සඳහා, {{හිස්කරන්න}}-වැනි සැකිල්ලක් භාවිතා කිරීම සලකා බලන්න.

මෙය සන්නිදර්ශනය කිරීම සඳහා, පහත නිදසුන සලකා බලන්න:

[[ගොනුව:Bnet_fan2.png|frame|right|රූප.1: සමී.(6) හී ‍‍‍බෙයීසියානු ජාල නිරූපණය]]
[[ගොනුව:Bnet_fan2.png|frame|left|රූප.1: සමී.(6) හී ‍‍‍බෙයීසියානු ජාල නිරූපණය]]

බෙයීසියානු ජාලයක් (හෝ හැදහිලි ජාලයක්) යනු සම්භාව්‍යයීය ග්‍රාපික මාදිලියක් වන අතර
විචල්‍ය ගොන්නක් සහ ඒවායේ සම්භාව්‍යතා ස්වායත්කකා නිරූපනය කරයි. නිදසුනක් වශයෙන්, බෙයීසියානු ජාලයක් වෙතින්
රෝග සහ රෝග ලක්ෂණ අතර සම්භාව්‍යයීය සබැඳියාව හුවා දැක්විය හැකිය. රෝග ලක්ෂණ දී ඇති විට, විවිධ රෝග තිබීමේ
සම්භාව්‍යතා ගණනය කිරීමට ජාලය භාවිතා කල හැක.
{{අංකිතහවුරනය|1=:|2=<math>
P(a, b, \lambda) = P(a| \lambda) P(b | \lambda) P(\lambda)\,
</math>,|3='''සමී.(6)'''|RawN=.}}
රූප.1: සමී.(6) හී ‍‍‍බෙයීසියානු ජාල නිරූපණය
රූප.1: සමී.(6) හී ‍‍‍බෙයීසියානු ජාල නිරූපණය

බෙයීසියානු ජාලයක් (හෝ හැදහිලි ජාලයක්) යනු සම්භාව්‍යයීය ග්‍රාපික මාදිලියක් වන අතර විචල්‍ය ගොන්නක් සහ ඒවායේ සම්භාව්‍යතා ස්වායත්කකා නිරූපනය කරයි. නිදසුනක් වශයෙන්, බෙයීසියානු ජාලයක් වෙතින් රෝග සහ රෝග ලක්ෂණ අතර සම්භාව්‍යයීය සබැඳියාව හුවා දැක්විය හැකිය. රෝග ලක්ෂණ දී ඇති විට, විවිධ රෝග තිබීමේ සම්භාව්‍යතා ගණනය කිරීමට ජාලය භාවිතා කල හැක.

සමී.(6)

සම්පූර්ණ පේළිය පුරා අංකිත හවුරනය පැවතීම අපේක්ෂිත නම්, {{හිස්කරන්න}} යන්නක් එයට පෙර බහාලිය යුතු වෙයි.

[[ගොනුව:Bnet_fan2.png|frame|right| රූප.1: සමී.(6) හී ‍‍‍බෙයීසියානු ජාල නිරූපණය]]
[[ගොනුව:Bnet_fan2.png|frame|left| රූප.1: සමී.(6) හී ‍‍‍බෙයීසියානු ජාල නිරූපණය]]

බෙයීසියානු ජාලයක් (හෝ හැදහිලි ජාලයක්) යනු සම්භාව්‍යයීය ග්‍රාපික මාදිලියක් වන අතර
විචල්‍ය ගොන්නක් සහ ඒවායේ සම්භාව්‍යතා ස්වායත්කකා නිරූපනය කරයි. නිදසුනක් වශයෙන්, බෙයීසියානු ජාලයක් වෙතින්
රෝග සහ රෝග ලක්ෂණ අතර සම්භාව්‍යයීය සබැඳියාව හුවා දැක්විය හැකිය. රෝග ලක්ෂණ දී ඇති විට, විවිධ රෝග තිබීමේ
සම්භාව්‍යතා ගණනය කිරීමට ජාලය භාවිතා කල හැක.
{{හිස්කරන්න}}
{{අංකිතහවුරනය|1=:|2=<math>
P(a, b, \lambda) = P(a| \lambda) P(b | \lambda) P(\lambda)\,
</math>,|3='''සමී.(6)'''|RawN=.}}
රූප.1: සමී.(6) හී ‍‍‍බෙයීසියානු ජාල නිරූපණය
රූප.1: සමී.(6) හී ‍‍‍බෙයීසියානු ජාල නිරූපණය

බෙයීසියානු ජාලයක් (හෝ හැදහිලි ජාලයක්) යනු සම්භාව්‍යයීය ග්‍රාපික මාදිලියක් වන අතර විචල්‍ය ගොන්නක් සහ ඒවායේ සම්භාව්‍යතා ස්වායත්කකා නිරූපනය කරයි. නිදසුනක් වශයෙන්, බෙයීසියානු ජාලයක් වෙතින් රෝග සහ රෝග ලක්ෂණ අතර සම්භාව්‍යයීය සබැඳියාව හුවා දැක්විය හැකිය. රෝග ලක්ෂණ දී ඇති විට, විවිධ රෝග තිබීමේ සම්භාව්‍යතා ගණනය කිරීමට ජාලය භාවිතා කල හැක.

සමී.(6)

වගු තුලදී පරිස්සම් විය යුතු අවස්ථා[සංස්කරණය]

{{අංකිතහවුරනය}} ක්‍රියාත්මකවන්නේ වගුවක් ලෙසින් බැවින්, වගුවක් තුල {{ අංකිතහවුරනය }} බහාලීම වෙතින් නීඩකළ වගුවක් තැනෙයි. නීඩකළ වගු පිළිබඳව මාධ්‍යවිකි වෙත ඇති දෝෂයක් නිසා, මෙම අවස්ථාවෙහිදී {{ අංකිතහවුරනය }} පරිස්සමින් භාවිතා කල යුතු වෙයි. විශේෂිත ලෙසින්, පිටස්තර වගුව සඳහා අනුඡේදනය අපේක්ෂිත අවස්ථාවකදී, අනුඡේදනය සඳහා පුරස්සර දෙතිතක් (:) වෙනුවට සුප්‍රකාශිත

සහ

ටැග භාවිතා කල යුතු වෙයි.

නිදසුනක් ලෙසින්,

|<math>(f * g)[n]\,</math>
|{{අංකිතහවුරනය||<math>\stackrel{\mathrm{def}}{=}\sum_{m=-\infty}^{\infty} f[m]\cdot g[n - m]\,</math>|
3='''(සමී.1)'''|RawN=.}}

|<math>= \sum_{m=-\infty}^{\infty} f[n-m]\cdot g[m].\,</math>       ([[පිරිවෙළුව#න්‍යාදේශ්‍යතාව | න්‍යාදේශ්‍යතාව]])

ලබාදෙනුයේ

(සමී.1)

( න්‍යාදේශ්‍යතාව)

වන අතර, වගුවට පෙර එක් දෙතිතක් (:) විසින් ලබා දිය යුතුව ඇති අනුඡේදනයම, පිටස්තර

සහ

ටැග විසින් ලබා දෙන බව පෙනී යයි.

තවද නිදසුනක් වශයෙන්,

|අනුඡේදනය සඳහා පළමු පරාමිතිය වගුව තුලදී භාවිතා කල විට තවමත් ක්‍රියාත්මක බව පෙනෙයි.
{{අංකිතහවුරනය|::::|<math>ax^2+bx+c=0</math>|මට්ටම 4}}
{{අංකිතහවුරනය|:::|<math>ax^2+bx+c=0</math>|මට්ටම 3}}
{{අංකිතහවුරනය|::|<math>ax^2+bx+c=0</math>|මට්ටම 2}}
{{අංකිතහවුරනය|:|<math>ax^2+bx+c=0</math>|මට්ටම 1}}
{{අංකිතහවුරනය||<math>ax^2+bx+c=0</math>|මට්ටම 0}}

ලබා දෙනුයේ

අනුඡේදනය සඳහා පළමු පරාමිතිය වගුව තුලදී භාවිතා කල විට තවමත් ක්‍රියාත්මක බව පෙනෙයි.

(මට්ටම 4)

(මට්ටම 3)

(මට්ටම 2)

(මට්ටම 1)

(මට්ටම 0)

දෙතිත් දෙකක් (::) විසින් ලබාදෙන අනුඡේදනයම ලබා දීම සඳහා සුප්‍රකාශිත ටැග කට්ටල දෙකක් එය විසින් භාවිතා කරයි.