සැකිල්ල:සමීකරණසමුද්දේශය
Appearance
සැකිලි ප්රලේඛනය
{{සමීකරණසමුද්දේශය}} සහ {{සමීකරණසටහන}} යන සැකිලි යුගලය භාවිතා වන්නේ පෙළෙහි සඳහන් සමීකරණ සඳහා නම්පත් යෙදීම වෙනුවෙනි.
නිදසුනක් වශයෙන්, :{{සමීකරණසමුද්දේශය|සමී. 1}} <math>x^2+x+1=0</math> යෙදූ විට ලැබෙනුයේ:
- සමී. 1
මෙහි, "සමී. 1" යන හඳුන්වනය, නම්පතක් වන අතර {{සමීකරණසටහන}} වෙත ඇරැයුමක් යෙදීමෙන් එය පසුව ආශ්රය කල හැකිය. එනම්, {{සමීකරණසටහන|සමී. 1}} විසින් ලබාදෙනුයේ මෙම සමීකරණය සඳහා සමී. 1 සබැඳියකි.
එලෙසින්ම, :{{සමීකරණසමුද්දේශය|2|සමී. 2:}} <math>x^2-2x+1=0</math> විසින් ලබාදෙනුයේ
- සමී. 2:
වන අතර {{සමීකරණසටහන|2}} හෝ {{සමීකරණසටහන|2|සමීකරණය 2}} (එනම්, සමීකරණය 2) වෙතින් පවා එය ආශ්රය කල හැකිය.
{{අංකිතහවුරනය}} හා සමගින් මෙම සැකිල්ල භාවිතා කිරීමෙන් මනාලෙසින් ආකෘතිකරණය කොට අංකනය කල සමීකරණ ලබා ගත හැක. නිදසුනක් ලෙසින්:
- {{අංකිතහවුරනය|::|<math>x^2+x+1=0</math>|{{සමීකරණසමුද්දේශය|3}}}} විසින්
-
(3)
-
- ලබා දෙන අතර {{සමීකරණසටහන|3}} වෙතින් හෝ {{සමීකරණසටහන|3|සමී. 3}} (එනම් සමී. 3) වෙතින් පවා එය ඉනික්බිතව ආශ්රය කල හැකිය.
- {{අංකිතහවුරනය|::|<math>x^2+x+1=0</math>|{{සමීකරණසමුද්දේශය|4|සමී.4}}}} විසින්
-
(සමී.4)
-
- ලබා දෙන අතර, {{සමීකරණසටහන|4}} (එනම් 4) වෙතින් එය ආශ්රය කල හැකි වෙයි.
- {{අංකිතහවුරනය|::|<math>x^2+x+1=0</math>|{{සමීකරණසමුද්දේශය|සමී.5}}}} වෙතින්
-
(සමී.5)
-
- ලබා දෙන අතර, {{සමීකරණසටහන|සමී.5}} (එනම් සමී.5) වෙතින් එය ආශ්රය කල හැකිය.