සැකරෝෆ් ත්‍යාගය
පෙනුම
| සිතීමේ නිදහස සඳහා වන සැකරෝෆ් ත්‍යාගය | |
|---|---|
1990 ත්‍යාගය අවුන් සන් සූ කී වෙත පිරිනැමීමේ උත්සවය පාර්ලිමේන්තුවෙහි ස්ට්‍රැට්ස්බර්ග් අර්ධවක්‍රය තුල, 2013 දී | |
| Country | යුරෝපියානු සංගමය, ප්‍රංශය |
| Presented by | යුරෝපියානු පාර්ලිමේන්තුව |
| Reward | €50,000 |
| First award | දෙසැම්බර් 1988 |
| Currently held by | ඇලෙක්සී නවාල්නී |
| Website | නිල වෙබ් අඩවිය |
සැකරෝෆ් ත්‍යාගය ලෙසින් පොදුවේ ව්‍යවහාර වන, සිතීමේ නිදහස සඳහා වන සැකරෝෆ් ත්‍යාගය යනු, මානව අයිතිවාසිකම් සහ සිතීමේ නිදහස රැකගැනීම වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත කැපකල පුද්ගලයන් හෝ කණ්ඩායම් හෝ වෙත පිරිනැමෙන ගෞරව ත්‍යාගයකි.[1] රුසියානු විද්‍යාඥයෙක් සහ විමතිකයෙක් වන අන්ද්‍රේයි සැකරෝෆ් අනුව යමින් නම් කෙරුනු මෙම ත්‍යාගය 1988 දෙසැම්බරයෙහි සංස්ථාපනය කෙරුනේ, යුරෝපියානු පාර්ලිමේන්තුව විසිනි.[1]