සාන්ත පීතර විදුහල, මීගමුව
Appearance
සාන්ත පීතර විදුහල‚ මීගමුව (St. Peter's College, Negombo) (සාන්ත පීතර මධ්‍ය මහා විදුහල‚මීගමුව (St. Peter's Central College, Negombo ) ලෙසද හැඳින්වේ) ‚ මීගමුව නගරයේ ඇති ජනප්‍රිය රෝමානු කතෝලික‚ රජයේ මිශ්‍ර පාසලකි.
| St. Peter's College, Negombo සාන්ත පීතර විදුහල‚ මීගමුව | |
|---|---|
| ස්ථානය | |
![]() | |
| ඛණ්ඩාංක | 7°12′44″N 79°50′24″E / 7.2121589°N 79.8401034°E |
| තොරතුරු | |
| වර්ගය | රෝමානු කතෝලික |
| ආදර්ශ පාඨය | විනය දැනුම අඳුර නසයි ("Discipline and Knowledge Clears Darkness") |
| ශ්‍රේණි | 1 -13 |
| බාලක/බාලිකා | මිශ්‍ර |
මුහුදු ලිහිණියන්ගේ සටන
[සංස්කරණය]මීගමුව සාන්ත පීතර විදුහල හා කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහල අතර පවත්වන වාර්ශික ක්‍රිකට් සංග්‍රාමය (Big Match) මුහුදු ලිහිණියන්ගේ සටන (Battle of the Seagulls) ලෙස හැදින්වේ.
2012 වසරේදී ආරම්භ කරන ලදී.
