සාකච්ඡාව:2023 ආසියානු ක්‍රිකට් කුසලානය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

අවසන් ‌ඡේදය[සංස්කරණය]

ලිපිය ආසියානු කුසලානය ගැන වුවද අවසන් ඡේදයෙහි ලෝක කුසලානය ගැනද කියවෙයි. කිසියම් අවුලක් ඇති බවක් ‌‌පෙනෙයි. Shwetha (talk) 07:41, 10 සැප්තැම්බර් 2023 (යූටීසී)[reply]

කිසිම අවුලක් නෑ. ලිපිය හොදට කියවන්න. BuddhikaW88 (talk) 09:51, 10 සැප්තැම්බර් 2023 (යූටීසී)[reply]