Jump to content

සාකච්ඡාව:සේරුවාවිල මංගල රජ මහා විහාරය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මාතෘකාව ගැන

[සංස්කරණය]

සේරුවිල ලෙස දක්වා ඇති නමුත් සේරුවාවිල විය යුතු යි නොවේ ද? @Lee @VihirLak007 IDB.S (talk) 02:37, 15 ඔක්තෝබර් 2024 (යූටීසී)[reply]

@IDB.S, ඒ වාගේ තමා නේද? ඉංග්‍රීසි ව්‍යාපෘතියේ දක්වා ඇත්තෙත් සේරුවාවිල මංගල රජ මහා විහාරය ලෙස ම නේද? -- Lee (talk) 02:43, 15 ඔක්තෝබර් 2024 (යූටීසී)[reply]
ඔව්, ‌‌ඓසේ නම් සේරුවාවිල මංගල රජ මහා විහාරය ට ‌මෙම ලිපිය ‌ගෙන යන්නම්. IDB.S (talk) 02:48, 15 ඔක්තෝබර් 2024 (යූටීසී)[reply]
@Lee @IDB.S මන් දැක්කා ඉංග්‍රීසි විකියෙයි, මේකෙයි ලඟදි නම් වෙනස් කරලා තිබ්බා. සේරුවාවිල නෙමේ. සේරුවිල තමා හරි එක. මේ තියෙන්නේ විහාරයේ නිල ෆේස්බුක් පිටුව. Google maps walai, google walai spellings awul. කොඩ්ඩියාර් බොක්ක ගාව සේරුවිල ගම. මේක ටිකක් ප්‍රන අවුලක්, විල්ගම්වෙහෙර පිටු සාදන කේනාත් සම්භන්දයි. විහාර පිටු ගොඩක් තැන් වල නම් වෙනස් කරනවා. සෝමාවති චෛත්‍යෙ පිටුවලත් මේ ප්‍රශ්නෙම තියෙනවා. VihirLak007hmu!/duh. 17:35, 11 දෙසැම්බර් 2024 (යූටීසී)[reply]
සහ ඉංග්‍රීසි, සිංහල පිටු දෙකේම දාල තියෙන coordinates වැරදියි. ලඟදී කැනීම් කරලා ඔය නම දාපු තැනකට දාල තියෙන්නෙ. හරි සේරුවිල විහාරය තියෙන්නෙ ත්‍රිකුනාමලය. unesco page of the temple. ඉංග්‍රීසි සහා සිංහල පිටු දෙකේම නම් ආයෙ තිබ්බ ඒවට දාන්න. සහ coordinates change karanna one. VihirLak007hmu!/duh. 17:39, 11 දෙසැම්බර් 2024 (යූටීසී)[reply]
හරි නම එතකොට සේරුවිල ද? --IDB.S (talk) 02:19, 12 දෙසැම්බර් 2024 (යූටීසී)[reply]
Yes. The vihara in discuss in the article is the UNESCO registered vihara in Seruwila. The vihara with the same name in Seruwawila don't have any wiki page or much info on it, since it was comparatively recently founded from excavations. VihirLak007hmu!/duh. 08:15, 13 දෙසැම්බර් 2024 (යූටීසී)[reply]