සාකච්ඡාව:සුබ පැතුම්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මෙම ලිපිය මැකිය යුතුද? මාතෘකාව වෙනස් කළ යුතුයැයි ගැඟේ. නමුත් අන්තර්ගයතයේ වැරැද්දක් නොදකිමි. සුභ පැතුම හා එයින් අදහස්වනදේ විස්තරාත්මකව ලියැවුනානම් වැදගත් ලිපියක් වෙන්න පුලුවන්. ප්‍රාදේශීය වශයෙන් නොයෙකුත් සුබ පැතුම් භාවිතා වෙනවා. කොහෙවත් සටහන් වෙලා නෑ. නමුත් විකියේ තිබිය යුතුයි කියලා හිතෙනවා. -- බිඟුවා සාකච්ඡාව 03:11, 20 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

හොඳයි. එසේ කරන්න. --තඹරු විජේසේකර සාකච්ඡාව 07:35, 20 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:සුබ_පැතුම්&oldid=458140" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි