Jump to content

සාකච්ඡාව:සිරි පතුල

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 14කට පෙර by Singhalawap

බුදු පිළිම වන්දනාව ඇරඹීමට පෙරාතුව සිටම ශ්‍රී පාද වන්දනාව ලක්දිව පැතිරී තිබුනු බවට සාක්ෂි බොහෝ ඇත. එබැවින් ශ්‍රී පාදය යන පදය සම‍නල කන්ද මුදුනේ ඇති සිරි පතුල පමණක් අදහස් නොකරන බවයි මගේ හැඟීම. මේ පිටුව ශ්‍රී පාදස්ථානයට ඒකාබද්ධ කිරීමට වඩා එම ඇදහිලි ක්‍රමය පිළිබඳ විස්තර වන ආකාරයට දියුණු කළොත් මීට වඩා ප්‍රතිඵලදායක බවයි මගේ හැඟීම

නිපුන දොඩන්තැන්න (talk) 03:16, 11 ජූලි 2011 (යූටීසී)Reply

එකඟයි. කරමු ! Singhalawap (talk) 15:50, 11 ජූලි 2011 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:සිරි_පතුල&oldid=162154" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි