සාකච්ඡාව:සිනමෝමම් වේරම්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ගෙනයෑම[සංස්කරණය]

සිනමෝමම් වේරම් (සත්ය කුරුඳු) යන මෙම ලිපිය චින්නමෝමුම් වේරුම් (සත්‍ය කුරුඳු) යන නව මාතෘකාවට ගෙන යෑමට අදහස් කරමි. විරෝධතා තිබේ නම් ඉදිරිපත් කරන්න. --- Shwetha (talk) 12:40, 9 අප්‍රේල් 2016 (යූටීසී)[reply]

මාතෘකාව චින්නමෝමුම් වේරුම් ලෙස වෙනස් කිරීමට හේතුව තරමක් අපැහැදිලියි. වැඩිදුර පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?--L Manju (talk) 10:45, 10 අප්‍රේල් 2016 (යූටීසී)[reply]
ගෙන යෑමට මුලින්ම අදහස් කලේ සත්ය යන වචනය වැරදි නිසාය. මෙම ලිපියෙහි මාතෘ ලිපිය වන්නේ ඉංග්‍රීසි විකියෙහි en:Cinnamomum verum යන්නයි. බොහෝ උද්භිද විද්‍යාත්මක පද මෙන්ම මෙම වචනයද ලතින් භාෂා වචනයකි. එය ශබ්ද කෙරෙන ආකාරය මෙහි දැක්වෙයි. ඒ අනුව මෙම ලිපිය චින්නමෝමුම් වේරුම් (සත්‍ය කුරුඳු) වෙත ගෙන යෑමට අදහස් කරමි. --- Shwetha (talk) 11:15, 10 අප්‍රේල් 2016 (යූටීසී)[reply]