සාකච්ඡාව:ස්වපරපීඩක කාමය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

පරපීඩක කාමයේ යෙදුණ ලොව පළමු තැනැත්තා සාඩ් නො වන නිසා සිංහල නම ද එයින්ම යෙදීම අනිවාර්‍ය අවශ්‍යතාවක් නොවේ. නම සිංහලට ගෙනියමු. ස්වපීඩක කාමය හා පරපීඩක කාමය යන යෙදුම් දෙකම කැටි වන ස්වපරපීඩක කාමය යන නම සුදුසු යයි සිතේ.
නංගයා මතන්න 15:15, 10 මාර්තු 2011 (යූටීසී)[reply]