සාකච්ඡාව:සයිකෝසියාව
Appearance
මෙය සයිකෝසියාව ලිපිය දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. මෙය ලිපියේ විෂයය පිළිබඳව සාමාන්‍ය සාකච්ඡා සඳහා වන සංසදයක් නොවේ. |
ලිපි පිළිබඳ ප්‍රතිපත්ති
|
තොරතුරු ප්‍රභව: ගූගල් (පොත් • පුවත් • scholar • නිදහස් රූප • WP refs) • FENS • JSTOR • NYT • TWL |
ලිපි නාමය
[සංස්කරණය]මෙම ලිපියේ මාතෘකාව ලෙසින් භාවිතා කර ඇති සයිකෝසිස් (psycosis) යන්නෙහි ඉංග්‍රීසි වචනය Psychosis විය යුතු බැවින් මෙම ලිපිය සයිකෝසියාව (Psychosis) වෙතට ගෙන යමි. ලිපිය තැනූ නව පරිශීලකයා මෙය තේරුම් ගනු ඇතැයි සිතමි. බිඟුවා පරිපාලක මහතා මෙය ඇරීමක් ලෙස හෝ නව පරිශීලකයන් බිය වැද්දීමක් ලෙසින් නොසලකනු ඇතැයි ඉත සිතින් පතමි. ----අස්ලාන් තම්බි (බූරුවා) (talk) 07:09, 29 ජනවාරි 2012 (යූටීසී)
- ගෙනයෑම කළු ලැයිස්තු ගණයට ගැණුනු බැවින් ලිපිය සයිකෝසියාව වෙත ගෙන යමි. ---අස්ලාන් තම්බි (බූරුවා) (talk) 07:11, 29 ජනවාරි 2012 (යූටීසී)