සාකච්ඡාව:සයිකෝසියාව

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ලිපි නාමය[සංස්කරණය]

මෙම ලිපියේ මාතෘකාව ලෙසින් භාවිතා කර ඇති සයිකෝසිස් (psycosis) යන්නෙහි ඉංග්‍රීසි වචනය Psychosis විය යුතු බැවින් මෙම ලිපිය සයිකෝසියාව (Psychosis) වෙතට ගෙන යමි. ලිපිය තැනූ නව පරිශීලකයා මෙය තේරුම් ගනු ඇතැයි සිතමි. බිඟුවා පරිපාලක මහතා මෙය ඇරීමක් ලෙස හෝ නව පරිශීලකයන් බිය වැද්දීමක් ලෙසින් නොසලකනු ඇතැයි ඉත සිතින් පතමි. ----අස්ලාන් තම්බි (බූරුවා) (talk) 07:09, 29 ජනවාරි 2012 (යූටීසී)[reply]

ගෙනයෑම කළු ලැයිස්තු ගණයට ගැණුනු බැවින් ලිපිය සයිකෝසියාව වෙත ගෙන යමි. ---අස්ලාන් තම්බි (බූරුවා) (talk) 07:11, 29 ජනවාරි 2012 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:සයිකෝසියාව&oldid=629516" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි